යාලුවෙක්ගේ slt fiber connection එකක් තියනවා.
පොරගෙ 80BG package එකක් තියෙන්නෙ .
ඒකේ මාර විදිය්ට data use වෙනවනෙ Adon කරන data එක දවසට ඉවරයි,
slt එකට කතා කරත් උන් කියනවා, ඒ ගොල්ලන්ට ඒක හොයන්න බරිලු හරියටම, ඇයි දන්නෙ නෑ එහෙම වෙන්නෙ (මම slt පාවිචි කරල නෑ)