විනිල් මැණික් හිත හොද සුපිරි චරිතයක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    තඹුත්තේගම පැත්තේ කූතාන්ඩි පොරක් කියනවා නේද?
     
    • Like
    Reactions: lkkolla

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    තඹුත්තේගම පැත්තේ කූතාන්ඩි පොරක් කියනවා නේද?
    ඔව් මාත් අහල තියෙනවා. කුල ප්‍රශ්නේ හින්ද සමාජෙන් ගොඩක් බැට කාපු මනුස්සයයෙක් . හාමුදුරුවෝ දානෙකට හරි පාංසුකුලෙකට හරි එන්න බැහැ කිවලු දවසක්. එත් අද කොහොම තැනකද ඉන්නේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    ඔව් මාත් අහල තියෙනවා. කුල ප්‍රශ්නේ හින්ද සමාජෙන් ගොඩක් බැට කාපු මනුස්සයයෙක් . හාමුදුරුවෝ දානෙකට හරි පාංසුකුලෙකට හරි එන්න බැහැ කිවලු දවසක්. එත් අද කොහොම තැනකද ඉන්නේ.
    හාම්දුරුවො එහෙම කිව්වුවාද? අප්පගෙ රෙද්ද දර්ශන නෙ බන්
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    තඹුත්තේගම පැත්තේ කූතාන්ඩි පොරක් කියනවා නේද?
    Ne rathnapura rodi minihek , rodi aya wediyen inna patthak ratnapura

    අහිගුන්ටික, ජිප්සි, තෙලිඟු..... වගේ අදහසක්.... මමත් හරියටම දන්නේ නෑ
    Kuthadi aya kiyanne අහිකුණ්ඨිකයන් ta , unge wediyen inne තෙළිඟු, rodi , malayali , kallathoni, kannada , demala kalla toni
    ------ Post added on Dec 12, 2024 at 5:01 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    ඔව් මාත් අහල තියෙනවා. කුල ප්‍රශ්නේ හින්ද සමාජෙන් ගොඩක් බැට කාපු මනුස්සයයෙක් . හාමුදුරුවෝ දානෙකට හරි පාංසුකුලෙකට හරි එන්න බැහැ කිවලු දවසක්. එත් අද කොහොම තැනකද ඉන්නේ.
    “Na jaccā vasalo hoti,
    Na jaccā hoti brāhmaṇo;
    Kammunā vasalo hoti,
    Kammunā hoti brāhmaṇo”ti.


    Mama nm wishwasa karanne meka
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    “Na jaccā vasalo hoti,
    Na jaccā hoti brāhmaṇo;
    Kammunā vasalo hoti,
    Kammunā hoti brāhmaṇo”ti.


    Mama nm wishwasa karanne meka
    math 100%
    e kale ape kiri amma kiyala thiynwa ape kiri ammalage maha gewal walata adu kule aya enwkota idaganna putuwakwath denne nelu bimalu idaganne....

    ewa maha pahath wada api hamoma minissu
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    අක්කා හරි නංගි හරි රත්නපුර ටවුන් එකේ බඩුවක් කියලා අහලා තියෙනවද? 2012 දවසක් රත්නපුර හරහා බලංගොඩ යද්දී විනිල් ලග වැඩ කරපු කොල්ලෙක් අපේ වාහනේ හිටියා. පොර අපිට පෙන්නලම කතාව කිව්වේ. විනිල් කොච්චර ට්‍රයි කරත් ගොඩ දාන්න මේ ගෑනි බීමටයි, වටේ යන පුරුද්ද නවත්තගන්න බැරි වෙලා. කරුම තමයි.
     

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    විනිල් රොඩී , අපි දන්නවා , ඉස්සර රත්නපුර ඉස්පිරිතාලේ මිනි වලවල් කපන්න ඉදලා තියෙන්නේ විනිල්.පොර වලක් කපද්දී මැණිකක් මතුවෙලා , ඕක ආරංචි වෙලා ගමේ උන් ඉස්පිරිතාලේ හාරලා පොලිසිය දාලා , මේ හද්ද පරණ කතාවක්

    පොරගේ පුතා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා . අපේ එකෙක් තරු 5ක් දාපු එක ගැන සතුටුයි . අපිට මු එහෙම උනාට පරණ මිනිස්සුන්ට තාමත් මු රොඩියා