1. Bowman

    Goole fake reviews රුවටෙන්න එපා - SCAM ALERT

    බොරු review දානවද නැද්ද නම් දන්නේ නැහැ. නමුත් ඔතන ඉන්නේ Dr. Inoka. ඈගේ වැඩ (එන්නත්කරණය, නිවැරදි ලෙඩේ හදුනාගැනීම හා surgery) හොදයි, සත්තුන්ට ආදරෙයි. අනිත් දොස්තර ගේත් වැඩ සතුටුදායකයි. කාර්යමණ්ඩලයේ සේවය හොදයි හා සත්තුන්ට ආදරෙයි. නමුත් ඉස්සරට වැඩිය දැන් එතන ගණන් ලු කියල අහල තියෙනවා. නුවර ආයේ හොද...
  2. Bowman

    දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

    මියගිය අයට හා ඔවුන්ගේ පවුල්වල අයට කණගාටුව ප්‍රකාශ කල යුතුයි. අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මනින් සුවය. උනේ මොකක්ද්ද, ප්‍රේක්ෂකයන්ගේ අඩුපාඩුවක්ද, සංවිදයකයින්ගේ අඩුපාඩුවක්ද යන්න ඉදිරියේදී දැනගත හැකිවේවි. කෙසේ නමුත් මග හරවා ගත යුතු සිද්දියක්. කෙසේ උවත් මෝටර් රථ තරගාවලියක් ලංකාව වගේ රටක අවම පහසුකම්...
  3. Bowman

    ලංකාවේ fake ගහලා නම කාපු brands

    බොහෝ Made in Japan Motor Spare Parts ඇත්තටම made in China, Thailand, Thaiwan, Sri Lanka. තව DENSO, NGK, බොහෝ Coolant සහ Liquids (ඇතුලේ මොනවා තියෙනවද කියල කව්ද දන්නේ. ගන්නකොට විස්වාසවන්ත තැනකින් ගන්න), Seiken Brake Fluid සහ වෙනත් නිෂ්පාදන, 3M Compound/Polishing Pad, Double Tape සහ වෙනත් නිෂ්පාදන...
  4. Bowman

    2024 ROYAL ENFIELD HIMALAYAN 450 Unboxing

    Itchy Boots, She's living the life Royal Enfield Himalayan Commercial ------ Post added on 1712808698
  5. Bowman

    වාහන හීරුනාම ගාලා අතුල්ලන අර සුදුපාට ක්‍රිම් එකෙන් මොකක්ද වෙන්නේ

    වාහනේක painting process එක සරලව කිව්වොත් මුලින්ම තහඩුවේ Primer Surfacer ගානවා. ඊට උඩින් Paint එක ගානවා. ඊටත් උඩින් Clear Coat එක. මේ Paint හා Clear Coat යන දෙකම, coats (layers) 3ක් විතර ගානවා. ඔය දාල තියෙන පින්තුරේ නිකන් උදාහරණයකට ගන්න. හීරුනාම ඒ හීරිල්ල clear coat එකේ නම් තියෙන්නේ බොහෝවිට ආයේ...
  6. Bowman

    Eco Tablet ගෙන් ගේම ඉල්ලන්න ගිහින් CEYPETCO ඇනගත්තා වගේ

    https://web.facebook.com/groups/474308816064334/?multi_permalinks=1570227543139117&hoisted_section_header_type=recently_seen
  7. Bowman

    ZD8 ඛේදවාචකය

  8. Bowman

    ලාංකේය අලි පරපුර විනාස කල සුදු මහත්වරු

    _ ආසියානු අලියා හදුන්වන්නේ "Elephas Maximus" යන විද්‍යාත්මක නාමයෙන්. මෙයින් ලංකාවේ වාසය කරන ආසියානු අලි උප විශේෂය හදුන්වන්නේ "Elephas Maximus Maximus" යන විද්‍යාත්මක නාමයෙන්. මේ අලි අතර විල් අලි/සෝමාවතී විල් අලි හා කුරු අලි/රුහුණු ගැටවු ලෙස යලි බෙදීම් අසන්නට ලැබෙනවා. නමුත් කුරු අලි කියා වෙනම...
  9. Bowman

    Maico – Long Live 2 Strokes

    Maico MC490 (Mega 2) is considered the greatest Open Class MX of all time. Maico sold more of this exact model than Honda sold across their entire MX lineup in 1981. Walter Kaaden - Articles to read - https://pulpmx.com/2014/04/24/gps-classic-steel-83-1981-maico-mc490-mega-2/...
  10. Bowman

    වැදගත් යමක් - පොළොස් කොට්ටෝරුවා / Brown-headed barbet (Psilopogon zeylanicus || Megalaima Zeylanica)

    මෙයාගේ හරි නම කෑරලාලු. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොට්ටෝරුව කියල හදුන්වන්නේ. මේකා වාහන වල වීදුරු වලට කොටනවා. එලවල පොර ගියා කියලා හරියටම දැන ගත්තම තමයි අපි වාහනේ ගාවින් යන්න ඕනේ. නැත්තම් එලවන්න එලවන්න ආයේ එනවා. මේ කෑරලා හා කොට්ටෝරුවා ගැන අන්තර්ජාලයේ හමුවූ ලිපියක්...
  11. Bowman

    හරක් මස් ඌරු මස් ගෙට ගන්න ඕන මොන දොරෙන්ද ප්‍රෙන්ස්

    මේ ඌරු මස් ගැන තව කතාවක්. ඔන්න නීතිඥ මහත්තයෙක් හිටියා. දවසක් ඔහුව පාරේදී හම්බවෙනවා වාහනේ එලවන් යනවා. බැලින්නම් දකුණු අත එලියට දාගෙන මොනවද පර්සලෙකුත් එල්ලන් යනවා. වාහනේ මැනුවල්. පොර වමතින් ගියරුත් දාලා ස්ටියරින්නුත් කරන් යනවා. ඉතින් පොඩ්ඩක් ඔලුව දාලා ඇහුවා "මොනවද මිස්ට මේ එල්ලන් යන්නේ?". ඒ පාර...
  12. Bowman

    Full Face Helmet

    ගොඩ කාලෙකට කලින් දාපු එකක්. ප්‍රයෝජනයක් තියෙනවා නම් බලන්න...
  13. Bowman

    3M Double Tape - Original vs Duplicate

    දැනට Wurth Lanka එකේ තියෙන්නේ මේ tapes. Wurth ලා විකුණන 3M double tape / double tape මම පාවිච්චි කරලා නැහැ. මන් ගොඩක් යන්නේ 3M ලා ගේ 3M double tape. ඔව් Wurth ලගේත් original තියෙනවා. 3M ලගේත් original තියෙනවා. Agent / Importer / Distributor ගෙන් ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙළදපොලෙන්...
  14. Bowman

    3M Double Tape - Original vs Duplicate

    මාකට් එකේ දැන් 3M Double Tape එකේ original වලට වඩා duplicate තියෙනවා. දන්නේ නැති කෙනෙක්ට වෙනස හොයන්න අමාරුයි. 1. White Line - Original එකේ කවරේ සුදු පාට ඉරි fade out වෙලා තියෙන්නේ. Duplicate එකේ සුදු ඉරි හොදට තියෙනවා. 2. Side Mirror - Original එකේ කවරේ තියෙන car එකේ side mirror එක පොඩ්ඩයි...
  15. Bowman

    අපිට මොන අඩුපාඩුද මචන්ලා...

    Apiit eke convocation ekada? Athapaya hodata thiyena samahara ayata bari unata me lamaya igenagena degree th gannawane. Athma Shakthiya thamayi one. Nuwara iskoleka teacher kenek innawalu ath dekayi Kakul dekayi nathi. Ohu iskole enawa, lamayinta ugannanawa, anith wada okkoma karagannawa...
  16. Bowman

    ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

    Minissu asa Thondaman aluth SUV, Pickup, Jeep, wahana polin pitin yanawa balanna. minissunta one e wahana tika balanna, e darshanaya balanna. Nathuwa payin giyata ohuta e chanda, janatha akarshanaya labenne naha. Jana winnanaya hadunana deshpalakayo, business karana aya meka thamange marketing...
  17. Bowman

    Car scan price

    5,000-10,000/= athara yayi. Scan eken witharak hoyanna ba. Inspection ekakuth karanna. Experience thiyena hoda technician. Ganna kalin hoyanna puluwan hama widihenma hoyala balanna. Podi podi Accident, Dents hadapuwa, paint karapuwa prashnayak naha, Wahana happenawa wadinawa thamayi. Structural...

    No contents