1. Tanto

    CEB digital meter

    මේකේ කොච්චර unit ගානක් ගිහින්ද කියල බලන්න දන්නවා ද ? මේකම නෙවේ තියෙන්නේ මේ වගේ එකක්
  2. Tanto

    London වල මෝටර් බයිසිකල්

    මන් හිතන් හිටියේ පිටරට සුද්දො නීති ගරුකව මෝටර්බ යිසිකල් පදිනවා කියල ..........!!!!!
  3. Tanto

    Wagon R FX Headlight

    Wagon R FX hybride මේ බල්බ් එක දාපු අය ඉන්නවා ද? මේක දැන්මොත් අවුලක් යයිද ? එක දිගට පාවිච්චි වෙනවානම් අවුලක් යනව ද ?
  4. Tanto

    PULSAR_N160

    ගත්ත කවුරු හරි ඉන්නවද මොනවද තියෙන ලෙඩ Indian forums වල නම් ලෙඩ දාල තියෙනවා 1. 70 වැඩියෙන් යද්දී check engine light එක පත්තුවෙනවා කියල 2. වැස්සේ යද්දී clutch එක වැඩ නැතුව ගිය off කරලා on කලාම හරි ගියා කියල 3. engine එක ටිකක් වැඩියෙන් රත් වෙනව කියල මේවා ඇත්තක් ද
  5. Tanto

    vehicle registration

    මේ දවස් වල වාහන ලියාපදිංචි කරන්න කල් යනවද ගොඩක් ? මාසෙකට වඩා ඉන්ද ඕනෙද අලුත් වාහනේක නම්බරේ ගන්න ?
  6. Tanto

    සිවිලිමක් Help

    සිවිලිමක් ගහන්න බැලුවේ ipanel ගහන එක හොඳයි ද කල්පැවැත්ම එහෙම පාට මකෙනවද කල් යද්දී finishing වහලයක් නෙවේ තියෙන්නේ
  7. Tanto

    කාලගුනේ

    නුවර එලියට වහිනවද බන් මේ දවස් වල ගොඩක් හෝර්ටන් තැන්න බලන්ඩ යන්න හැදුවේ එපා වෙයි ද ගියොත්
  8. Tanto

    couseling !!

    couseling කරන එක හෙන බොරු වැඩක් මන් නම් හිතන්නේ පවුල් පරශ්නවලට මන් ගෑනිගෙන් බේරෙන්ඩ බැරි තැන ගියා එකිත් එක්ක එක්කෙනෙක් හම්බවෙන්ද උට ඕන උත්තරේ දුන්නේ නැති උනාම උට මල පනිනවා මන් උගෙන් මාරු අතල් එකක් ගත්තේ දැන් උ මාව පිස්සෙක් ගානට දාල කතා කරන්නේ :D :D :D ගියේ මීගමුවේ තැනකට
  9. Tanto

    Cyberattack...

    ඉරානයට https://english.mathrubhumi.com/news/world/cyber-attack-against-iran-nuclear-facilities-israel-hand-suspected-1.9981117
  10. Tanto

    අනුර ජනපති උනාට පස්සේ මොකද වෙන්නේ ?

    අනුර ජනපති උනාට පස්සේ මොකද වෙන්නේ නීතිය කොහොමද ? දිඋරුම් දෙනවා... පස්සේ මොකද වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවනවා ද ? කොහොමද ආණ්ඩුව කරගෙන යන්නේ ? බහුතරය නැ නේ දන්න එක්කෙනෙක් කියන්ඩකෝ
  11. Tanto

    Drone යවන්ඩ බැරි ද ?

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අදිකාරිය අවසරයක් නැතුව Drone යවන්ඩ බැරිද අපිට trip එකක් ගිහිල්ල එකෙන් viedo පාරක් දාන්න බැරි ද ?
  12. Tanto

    Toyota Oil filter

    Toyota eken dan Japan Oil filter eka enne nadda ? man giya sathiye gaddi dunne made in china ekak :( ahuwama kiuwe dan okkoma china thami mahattayo kiyala gathta nisa danma aaye daanne na 1700 gaanakuthh giya filter eka
  13. Tanto

    headlight එලිය මදි ද ?

    මේ තියෙන්නේ ටොයෝට බෙල්ට මොඩල් එක රෑට යද්දී මේ වගේ එලිය මදි වගේ තේරෙනවා ඉස්සරහින් වාහන එද්දී තමයි ගොඩක්ම එලිය මදි වගේ තේරෙන්නේ කිසිම modification එකක් කරලා නැ headlight කහවෙල නැ හොඳට clean තියෙනවා modification එකක් කරන්නේ නැතුව එලිය වැඩි කරගන්න විදියක් නැද්ද video එකේ තියෙන්නේ DIM light...
  14. Tanto

    Laptop and 2 Monitors

    මෙන්න මේ ජාතියේ adaptor එකක් ගත්තා ලැප් එකට මොනිටර් දෙක හයි කරන්ඩ හයි කලාට පස්සේ ලැප් එකේ screen එක extend කියල දුන්නාම හයි කරපු මොනිටර් දෙක duplicate වෙනවා ( දෙකේම පෙන්නන්නේ එකම දේ mouse එක යන විදියත් එක්කම ) හදාගන්ඩ විදියක් දන්නවාද system එකේ monitor 3ක් පෙන්නන්නේ නැ දෙකයි පෙන්නන්නේ
  15. Tanto

    Wheel alignment ප්‍රශ්නයක්

    Wheel alignment කරනකොට camber angel එක පොඩ්ඩක් negative තියන එකේ වාසිය මොකක්ද ? එතකොට tyre එකේ ඇතුල් පැත්ත නේද ගෙවෙන්ඩ ගන්නේ ඉස්සෙලම ? NEUTREL තියන්නේ නැතත් ඇයි ? එහෙම තිබ්බොත් tyre එක හරි ගානට පැත්තට නැතුව ගෙවෙනවා නේ
  16. Tanto

    ටයර්

    මේ ටයර් ජාති පාවිච්චි කරන /කරපු අය ඉන්නවා ද ? හොඳ නරක මොනවද ? 1. hankook 2. Dunlop ජපන් 3. Dunlop තායිලන් 4. Dunlop ඉන්දුනිසියන් 5. GT Radial
  17. Tanto

    Tuition fees

    Dan tuition fees kohomada dannawada ? O/L saha A/L man yaddi O/L 300 i A/L 600 i Man dakka dan A/L 5000i kiyala aththa da ? https://www.gossiplankanews.com/2023/12/anuradapura-incident.html
  18. Tanto

    මේවා කොහෙද ගන්ඩ තියෙන්නේ

    වීදුරුව එහා මෙහා පෙන්නේ නැති වෙන්ඩ අලවන stickers Alixpress එකේ තියෙනවා දැක්ක ඒවා එනකන් ඉන්න බැ ගිහිල්ලා අරගෙන එන්ඩ ඕනේ ඉක්මනට තියෙන තැනක් දන්නේ නැ මේවා කොහෙද ගන්ඩ තියෙන්නේ..
  19. Tanto

    mobile phone repairing

    mobile phone repair karana honda thnak dannawada negombo awata realme C11 eka Display eka crack una bima watila daanna oone display eka Colombo unath hondai habai eka dawasin ganna oone
  20. Tanto

    මන්දාරම් නුවර Trip help

    මන්දාරම් නුවර ට්‍රීප් එකක් යන්ඩ කියල බැලුවේ, මන් කලින් ගිහින් නැ Goole එකේ බැලුවත් යන්ඩ තැනක් හිතාගන්ඩ බැ කොහෙද යන්ඩ හොඳ කෑම ගන්ඩ හොඳ තැනක් තියෙනවද ඒ අවට එක දවසේ ට්‍රීප් එකක් අවට පරිසරය ලස්සන මොන පැත්තෙන් ගියොත් ද ඒ අවට බලන්ඩ යන්ඩ පුළුවන් තව මොනවද

    No contents