ගූගල් සමාගම මගින් වැඩිදියුණු කරමින් තිබෙන, තවමත් වෙළඳපොලට නිකුත් නොකෙරුණු ගූගල් ග්ලාසස් නම්, කණ්නාඩියක් මෙන් පැළඳගෙන යා හැකි, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන ස්මාර්ට්-ෆෝනයක ඇති සියලු හැකියාවන් ඇති පැළඳිය හැකි පරිගණකය (wearable computer) තාක්ශණික ලොවේ පුවත් මවන්නට සමත්වී...