ගත්ත කවුරු හරි ඉන්නවද
මොනවද තියෙන ලෙඩ
Indian forums වල නම් ලෙඩ දාල තියෙනවා
1. 70 වැඩියෙන් යද්දී check engine light එක පත්තුවෙනවා කියල
2. වැස්සේ යද්දී clutch එක වැඩ නැතුව ගිය off කරලා on කලාම හරි ගියා කියල
3. engine එක ටිකක් වැඩියෙන් රත් වෙනව කියල
මේවා ඇත්තක් ද