පොඩි උදව්වක් ඔනේ. හොද ඔලිව් ඔයිල් එකක් අඩුවට ගන්න තැනක් නැද්ද?
ඔන්ලයින් aliexpress , ebay වගේ සයිට් වලින් හෝ ලංකාවේ ඔන්ලයින් හෝ ශොප් වලින් ගන්න තැනක් කියන්න?
හොෆ්හ බ්‍රැන්ඩ් තියෙනවා නම් එව වල නම් හරි කොටාගෙන යන්න.
සමහරඑවා තියෙනවා බාල බඩු. කලවම් කරලා එහෙම
කියමුකෝ හෙල්ප් එකක් ඔනෙ