1. ecashlkpro

    අඩුවට හොද Power Bank එකක්

    හොද බ්‍රැන්ඩ් මොනවද සම්න්‍ය ගානට තියෙන.. koko app එකෙන් ගෙවන්න ගන්න කියලා බැලුවෙ. බඩු ගනන් ගිහින්. දැන් 7000 වගෙ මගේ ලිමිට් එක තියෙන්නෙ. මිට වඩා වැඩි එකක් අපිට කොකෝ ඇප් එකෙන් ගන්න බැරිද? අර ලිමිට් එකම වෙන්න ඔනෙ ද?
  2. ecashlkpro

    හච් සිම් අව්ලක් ඔයටත් අවද?

    මං ලග කලින් හච් සිම් එකක් තිබ්බ 072 .. මාස 3 වගෙ පවිච්චි කරලා එක පාරම අපි ගන්න කෝල් කස්ටමර් කෙයා යනවා. Outgoing වැඩ නෑ . Incoming sms එනවා. ඇහුවහම කිව්වෙ සිස්ටම් එරර් එකක් කියලා . හඩලා දෙන්න ගත්ත නම්බර් 2යි, ආපු නම්බර් 2 4න් එකෙ එමි එකයි ඉල්ලුව. උන්ගේ සිස්ටම් අව්ලකට අපේ 4න් එකෙ එමියව්ඪක් නෑ නෙ...
  3. ecashlkpro

    හොද Subwoofer මොනවද තියෙන්නේ

    මං කලිනුත් ඇහුවා හොද සබ් එකක් ගන්න මං අද බැලුවා microlab m280BT & m300bt, මේ දෙකෙන් මොකක්ද හොද? ශොප් එකෙන් බැලුවා දලා, ශොප් එකේ එකා නම් කියනවා m300 හොදයි කියලා ගාන නම් 10ක් ද කොහෙද කිව්වා, m280 8900යි. හැබැයි මට නම් ඔය කියන තරම් m300 කොලිටියක් පෙන්නෙ නෑ. M280 දට වඩා සද්දෙ න්ම් ටිකක් වැඩි. එත්...
  4. ecashlkpro

    Nokia battery (company )

    ලංකාවේ නොකියා කරන්නෙ කව්ද? බැට්ට්‍රි එකක් රීප්ලේස් කරගන්න කොම්පැනි එක මොකක්ද? සාමාන්‍ය යේන් කියක් වගේ යවිද? (ඇන්ඩ්‍රොයිඩ් එකක්)
  5. ecashlkpro

    Logitech subwoofer පවිච්චි කරන අය එන්න බලන්න

    Logitech 2.1 sub එක use කරන අය කවුද ? එකෙයි microlab m280 BT අතර වෙනස කොහොමද? මොකක්ද හොද? වෙනස bluetooth එකද?
  6. ecashlkpro

    Koko & mintpay හෙල්ප්

    මේ ඇප් දෙකෙන් බඩු ගත්ත අය ඔයලගේ අත්දැකිම් කියන්න කෝ තව මෙකෙ ඔඩර් කරන බඩු ඩිලිවරි කරනවද? ඩිලිවරි ෆ්‍රී ද? ඒ ශොප් එකකට ගිහිනුත් ගන්න පුලුවන්ද ඇප් එකෙන් ගෙවෙන්න ගන්න. මෙකෙ අපි පේ කරන්න ඔනේ කොහොමද? බැන් එකකට ද? ඔන්ලයින් ද? කොහොමද ?
  7. ecashlkpro

    නමේ තෙරුම?

    හෙශ්මිත කියන නමේ තෙරුම දන්න අය කියන්න ලොකු උදව්වක්
  8. ecashlkpro

    🚼 baby name

    පුතෙක්ට හොද නමක් ඔනේ? අරිසෙන් අහුබුදු ලගෙන් කරගන්න පුලුවන් ද? ඉරිදටත් එයලා වැඩ ද? මේවගේ නම් හදගන්න තව අය ඉන්නවද? විස්තර ටිකක් දන්න ඉක්මනට?
  9. ecashlkpro

    ගිනිමල් පොකුරු 18+ 🎥

    මෙක මරු වගෙ නේ..
  10. ecashlkpro

    Super sim කියන්නේ මොනවද?

    මෙක ali එකෙ තියෙනවා. 16 in 1 කියලා තියෙනවා. මොකක්ද මෙකෙන් තියෙන වාසිය?
  11. ecashlkpro

    Daraz අව්ලක්

    මේ ඇයි ගනන් දෙකක් පෙනන්නෙ.
  12. ecashlkpro

    Banggood එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද?

    Blitzwolf handfree එකක් ගන්න ඔනෙ. ඉස්සර නම් ali එකෙන් ගෙනවේ. දැන් shiping වැඩි නිසා එක වැඩක් නැ. Banggood එකෙ බඩු ගෙන්නපු අය ඉන්නවද? එකෙ shiping $6 ගානයි. දවස් 10-15 අතර එනවා කියලා නම් පෙන්නවා. මෙකෙන් බඩු ගෙන්නපු අයෛන්නවද?
  13. ecashlkpro

    Carrom වැඩ්ඩෙක් එන්න..

    මෙක නොමල් බෝර්ඩ් එකක් මෙ පව්ඩර් එක තමයි දන්නෙ.. මට දැනගන්න ඔනේ මේ බොර්ඩ් එකටව්හම්බුන ඩිස්ක් එක පොඩ්ඩක් අදිනවා මදි වගෙ. ඩිස්ක් එක මරු කරොත් හරියවිද? නැත්තම් බොර්ඩ් එකට මොන ඩිස්ක් දැම්මත් වෙනසක් වෙන්නේ නැද්ද? ඔයටලත්මෙහෙමවෙලා තියෙනවද විසදුම් තියෙද?
  14. ecashlkpro

    Baby Items අඩුවට ගන්න තැනක්

    අලුතෙන් ඉපදෙන්න ඉන්න බබෙක්ට අවශ්‍ය බඩු ගන්න අඩුවට ගන්න හොද තැන් තියෙනවද? තියෙනවා නම් විස්තර ටිකක් කොමෙන්ට් කරන්න..
  15. ecashlkpro

    Mobile Data වාසිම කාගෙද?

    මට කියන්නකෝ Dialog,Hutch,Airtel ලගෙන් speed ලිමිට් නැතුව හොද පැකේජ් තියෙනවා නම්.. anytime නම් හොදයි.. ඔයාලා පාවිච්ව්හි කරන එවා මොනවද? Dialog timebase ලිමිට් නෙ.. Dialog හොද එවා නැද්ද? Hutch උනත් කමක් නෑ..
  16. ecashlkpro

    වරායට අයත් අක්කර 13 විකිනිම

    දැන් news වලට ගියා වරයට අයිති තව අක්කර 13ක් චිනෙට විකුන්න යනව කියලා එකට උත්ගෝශනය කරනවා වරාය සෙවකයෝ... මුං ඔක්කොම විකුනවාඅ නේ බං. කොරොනා පිටින් දලා උන්ට ඔන හැම දේම කරනවා වගේ.. උත්ගෝශනය කරනකොට කියනවා කොරොනා නිති කැඩුවා කියලා ඇතුලට යවනවා.. අනේ මංදා.. දැන් නම් අන්ඩුවෙන් කිසිම වැඩක් නෑ..වගේ...
  17. ecashlkpro

    Bike බැටරි සහා පෙට්‍රල් help

    මගේ තියෙන්නෙ platina 100 එකක්.. 1. මෙකේ බැට්‍රිය සව්ත්ට්තු වෙලා. හොදම බ්‍රැන්ඩ් එක මොකක්ද? Exide ? කියක් වෙයිද? 2. මං දැනට ගහන්නේ පෙට්‍රල් 92, 95 ගැහුවොත් මොනවද වෙනස? 92ට වඩා පෙට්‍රල් වැඩ කරනවද හොදට 95 එකෙ? ඔයාලගේ අත්දැකිම් එකක උදව් කරන්න බලන්න?
  18. ecashlkpro

    Innovex ෆ්‍රිජ් හෙල්ප්

    Innovex හොදයිද? යුස් කරන අය ඉන්නවද? එක්ස්පිරියන්ස් දමු බලන්න? දම්රෝ ලගේ සෙර්විස් එක කොහොමද?
  19. ecashlkpro

    අපි තමයි හොදටම කරලා තියෙන්නෙ

    අහ් ඇත්තද?
  20. ecashlkpro

    ස්‍රී සිද්දාර්ත් සිංහල චිත්‍රපටය ඔනේ

    මෙක බාගන්න ලින්ක් එකක් දෙන්නකෝ.. ගූගල් බැලුවා සෙට් උනේ නෑ

    No contents