මං බයික් එක අරන් පොත මගේ නමට හැරෙන්න දැම්මේ කොරෝනා කාලෙ AG office එකෙන්. දැන් අවුරුදු 2කට කිට්ටුවෙනවා . ගත්තේ first ඔර්නර් ගෙන්.
WP එක SP වලට හැදෙන්න ඔනේ. ගිය අවෘද්දේ දුම් සහතිකේ වැටිලා තියෙනවා SP වෙලා. එත් පොත් අවේ නැති නිසා AG office එකෙන් ගිහින් ඇහුවහම කිව්වා RMV එකට ගිහින් බලන්න කිය්ලා...