1. ecashlkpro

    ඉක්මන්.lk මෙම්බර්ශිප් ගැන?

    ඉක්මන්.lk මෙම්බර්ශිප් එක ගැන විස්තර දන්න අය කියන්නකෝ? *කියද? *මසෙට ද ගෙවන්න ඔනේ? *ඇඩ් ලිමිට් එකක් තියෙනවාද? *එක වාසිද? මෙක ගැන විස්තරයක් ඔනේ?
  2. ecashlkpro

    මේ දවස් වල ගිනි ගන්න වලට විකිණෙන පරන වාහන?

    මේ දවස් වල ගිනි ගන්න වලට විකිණෙන පරන වීල්? ගොඩාක් අය ආසයි වීල් එකක් ගන්න, එත් මේ කොරෝනා වසන්ගතය නිසා එකට බාදා ඇති වෙලා තියෙන්නෙ, එකට හෙතුව් රජය විසින් තිරණය කරලා තියෙනවා මාස කොහිපයකට ලංකාවට කිසිම වාහනයක් ආනයනය නොකිරිමට, ඒ හෙතුව නිසා පරන වීල් තියෙන අය එක හෙතුවක් කරගෙන තමන්ගේ වීල් එක වැඩි මිලකට...
  3. ecashlkpro

    කලුතර බලන්න යන්න පුළුවන් ලස්සන තැන් ?

    ඉක්මනට කියන්නකෝ කලුතර අවට අලුත්ගම අතර වගේ බලන්නයන්න පුළුවන් තැන්? කලුතර බෝදිය,රිච්මන්ඩ් කාසල්,කැලිඩෝ බීච් නැතුව?
  4. ecashlkpro

    ත්‍රීවීලර් මිලදී ගැනිම සහා විකිණීම

    මෙක මගේ අදහස.. මෙක හරිද වැරදිද කියලා ඔයාලම හිතලා බලන්න පොඩ්ඩක්... ගොඩාක් අය වීල් විකුනනවා නේ.. විල් එකෙ පෙන් එක පොඩ්ඩක් අව්ල් නම් ඔන්න පේන්ට් එකත් ගහලා ටිකක් ලොකු ගානක් කියනවා.. එත් මෙහෙමයි. එහෙම පේන්ට් කරපුවා ගන්න කැමති අය ඉන්නේ ටික දෙනයි. ගොඩාක් අය කැමති වැඩ තියෙන වීල් එකක් ගන්න. මොකද එහෙම...
  5. ecashlkpro

    PC එකට හොද player එකක්??

    සබ්ටයිටල් position එක වෙනස් කරන්න පුළුවන් හොද player එකක් කියන්නකෝ? Splayer එක ලගදි ඉදන් අව්ල්. Update කරා. එත් හරියන්නේ නෑ. Ram n prossessor use වෙනවා මාර විදිහට. මේ වගේ subtitles match නොව්නහම එක එහෙට මෙහෙට කරලා match කරගන්න පුළුවන් එකක් කියන්නකෝ? Kmplayer එකෙ බෑ නේද?
  6. ecashlkpro

    අලුත් theme එකෙ notification අව්ල?

    මේ අලුත් එලකිරියේ දැන් නොටිෆිකේශන් පෙන්නේ කොහෙද?
  7. ecashlkpro

    Huawei එකෙ Sounds අව්ලක්

    Huawei P30 lite එකෙ දැන් දවස් 4-5ක ඉදන් ස්පිකර් එකේ සවුන්ඩ් එක වෙලාවකට එනවා, සමහර වෙලවට ඇඩ කරන්නෙ නෑ, software අව්ලක් වෙන්න් පුලුවන්ද? නැත්තම් හර්ඩ්වෙයාර් ද? අරගෙන මාස දෙකක් වත් නෑ තාම
  8. ecashlkpro

    SLT Online Pay & Free GB

    කව්ද SLT බිල් එක online ගෙවල free GB ගට්තෙ? වැඩේ සාර්තකද? rs1000 කට 1 GB ගානේ හම්බෙනවා කියලා කියනව නෙ? මේ මාසේ 15ට කලින් ගෙවනකොට?
  9. ecashlkpro

    නුවර පැත්තේ ට්‍රිප් එකක් යන්න ප්ලේස් මොන&#3520

    නුවර පැත්තේ ට්‍රිප් එකක් යන්න ප්ලේස් මොන&#3520 කලුතර ඉදන් නුවර train එකෙ යනවා නම් මොනවද බලන්න පුලුවන් තැන් තියෙන්නෙ? පිලිවෙලට කියන්න පුලුවන් නම් හොදයි, දවස් දෙකක් වගේ , තව රෑට නවතින්න ගාන අඩු හොද ප්ලේස් තියෙනව නම් කියාගෙන යන්න?
  10. ecashlkpro

    බස් එකක් හොයාගන්න ඔනේ to අනුරාධපුර

    බස් එකක් හොයාගන්න ඔනේ to අනුරාධපුර අලුත්ගමින් අනුරාධපුරට බස් තියෙනවද? privet or ctb? පානදුරින් අනුරාධපුරට බස් තියෙනව්ද? privet or ctb? ඉක්මනට කියන්න? සෙනසුරදට ඔනේ?
  11. ecashlkpro

    PC Help urgent

    මේ අව්ල මොකක්ද? වෙලාවකට ඩිස්ප්ලේ එක හොදට පෙනව, අනිත් තැන් වල අව්ල්, කේබල් එකත් හොදයි, අනික මෙකෙ වින්ඩොව්ස් ලොඅඩ් වෙන්නෙ නනෙ, තප්පරෙන් වගෙ රීස්ටර්ට් වෙනවා, රැම්,හොදයි, හර්ඩ් එක අව්ල් කියල වැටෙනවා, එත් හර්ඩ් වෙන කොම්පුටෙර් වල හොදට වැඩ කරනවා, මෙක p4 එකක්, 1GB ram, මේ test කරන්න win10 hard එකක්...
  12. ecashlkpro

    මේනකා Leakd කරගෙන වගේ නෙ? මෙන්න

    මේනකා Leakd කරගෙන වගේ නෙ? මෙන්න :shocked: මට මෙක හම්බුනේ අන්තර්ජන්ජාලයේ ඇවිද ඇවිද ඉන්නකොට :P
  13. ecashlkpro

    කඩු තියෙන්නෙ ගැණු ළමයින්ගේ ආරක්ෂවටලු......

    කඩු තියෙන්නෙ ගැණු ළමයින්ගේ ආරක්ෂවටලු...... ගෙවල් වල කඩු තියෙන්නෙ ගණු ගැණු ළමයින්ගේ ආරක්ෂවට කියලා දැ කියන්නෙ? මිට කලින් එහෙම තිබිලා ටියෙනවද? එතකොට පල්ලිවල කඩු හියෙන්නෙ? රට රට පල්ලිඅ ස්සෙ ගැනු රින්ගනවද දන්නෙ නෑ මිනිහට හොරෙන්? මුස්ලිම් උන් ගෙවල් වලට පැනල ගැනු ලමයි දුශනය කරන්වද බන් ගෙවල් වල කඩු...
  14. ecashlkpro

    IBSL exam හෙල්ප්

    මං මිට අවුරුදු 6කට වගෙ කලින් IBSL exam එක කරා, union ඉන්ශුරන්ස් එක හරහා, එකෙන් මං පාස්, එකේ සහතිකයක් දෙනවද? එක දැන් ගන්න විදිහක් නැද්ද? මෙක ගැන දන්න කවුරු හරි න්නවා නම් කියාගෙන යන්නකෝ?
  15. ecashlkpro

    ගාල්ලේ ශක්ති groups ජොබ් බැන්ක් එක

    ගාල්ලේ ශක්ති groups ජොබ් බැන්ක් එක ගාල්ලේ තියෙන ශක්ති groups ජොබ් බැන්ක් එක ගැන දන්න් අය ඉන්නවද? එයාලගෙන් ජොබ් ගත්ත අය ඉන්නවද? විස්තර කියන්නකෝ?
  16. ecashlkpro

    Job Bank බොරුද?

    ලංකාවෙ තියෙනවා නෙ දැන් job bank , එව වලින් ජොබ් දෙනවහ? එහෙම ගත්ත අය ඉන්නවද? රුපියල් 1000ක් බදින්නත් කියනවා නෙ? ඉන්ටව් ආපු දවසෙම ජොබ් එකට යන්න ලියුමත් හදලා දෙනවා කියනවා අපි ඉල්ලන් ඔන පැත්තකින් මෙක ගැන අදහස් කියාගෙන යන්න
  17. ecashlkpro

    ලංකාවේ හොදම Classified Ad sites මොනවද?

    ලංකාවේ හොදම Classified Ad sites මොනවද? ikman එක නැතුව තියෙන හොදම update වෙන සයිට් මොනවද කියලා පොඩ්ඩක් කියාගෙන යන්නකෝ?
  18. ecashlkpro

    මහින්ද රාජපක්ෂ පිපිරිම ගැන කලින් දැනගෙන &#3465

    මහින්ද රාජපක්ෂ පිපිරිම ගැන කලින් දැනගෙන &#3465 මෙන්න විමල් කියන කතාව, රජයෙන් ජනතාව දෙනුවත් නොකර එකව් එරදි, රටෙ මිනිස්සුන්ට ආදරෙ තියෙනවා නම් මහින්දටත් මෙක මිනිස්සුන්ට කියන්න තිබ්බා නේ? ඇයි නොකිව්වෙ? මෙකෙන් පෙනවා තමන්ගේ වාසිය නිසා කට වහගෙන හිටියා කියලා මෙන්න විඩෙඔ එක බලන්න, VPN ඔනේ නෑ,
  19. ecashlkpro

    තේක්ක ගස් විකිනිම පිළිබඳව හෙල්ප් ? ? ?

    තේක්ක ගස් විකිනිම පිළිබඳව හෙල්ප් ? ? ? 1. තේක්ක ගස් වටිනවද ගොඩාක්? 2. ගස් ගන්න අය කද කොච්චර ලොකු උනහමද ගන්නෙ? මං දැක්කා තේක්ක ගස් ගන කලින් පෝස්ට් එකක් දලා තියෙනවා, එකෙත් ලින්ක් එක දාගෙන්න යන්න ? මට හොයාගන්න් බෑ තේක්ක ගස් ටිකක් තියෙනවා, සාදාරන් ගානකට අවොත් දෙනවා
  20. ecashlkpro

    මේ කෙල්ල කව්ද? ආදරේ හිතෙනවා - මොකක්ද මේ සින්&#

    මේ කෙල්ල කව්ද? ආදරේ හිතෙනවා - මොකක්ද මේ සින්&# විඩියෝ එක ඉන්සර්ට් කරන්න තෙරෙන්නෙ නෑ, පහලින් ලින්ක් එක දාන්නම්? විඩෙඔ එකට යන්න මේ ලින්ක් ක ක්ලික් කරන්න youtube video ඉන්සර්ට් කරන ඉදිහත් කියලා දිලා යන්න?

    No contents