1. lkkolla

    Reddit එකේ පැය ගානක් කාලේ කන කිරියන්ට

    මොනවහරි දෙයක් ගැන හොයන්න ඕනේ උනාම google, ai , වලනේ අපි හොයන්නේ , ඒවගේ ත් උත්තර නැති උනාම reddit එකෙන් නේ සමහර දේවල් හොයාගන්නේ reddit එකේ advance search කරන්න පුළුවන් සුපිරි tool එකක් තමයි මේ , මේකෙන් පොස්ට් වගේම කොමෙන්ට් එහෙමත් සර්ච් කරන්න පුළුවන්,
  2. lkkolla

    එල එල චුටි පුතා

  3. lkkolla

    Caht Gpt වලට වඩා claude එක මාරු වගේ

    අතාල් එකට එන්න ගමන් to do app එකක් හදන්න කිවුවා.. ලොකු විස්තරයක් දුන්නෙත් නැ , නියමෙට හදල දුන්න, claude එක සුපිරි වගේ මටනම් chat gpt වලට වඩා
  4. lkkolla

    LLM Model ගැන පොඩි දෙයක්

    machn googel colab walin wage karaganna bari weida
  5. lkkolla

    LLM Model ගැන පොඩි දෙයක්

    මචන්ලා Llama වගේ model එකක් local pc එකක run කරනවනම් pc එකේ hardware කොහොමද තියෙන්න ඕනේ අනිත් එක image genarate කරන්න දැනට තියෙන හොදම model එක මොකක්ද
  6. lkkolla

    AI App

    Ai ඔනෙම නෑ මැචන්.. snapcht වලින් ඔය සීන් එක කරන්න පුලුවන්ද
  7. lkkolla

    AI App

    මචන්ලා පොඩි ai app එකක් හදන්න අදහසක් තියනවා . Realtime camera එකෙන් face එක අදුරගෙන face එකට ගැලැපෙන hairstyle එකක් පෙන්න වගේ හදන්න මොනවගේ technology එකක්ද පාවිච්චි කරන්න ඔනී (දැනට මම මේ වගේ app තියනවා දැකළා තියනවා )
  8. lkkolla

    Fb එකේ විකුණන්න හොද products මොනවද මචංලා ?

    handsfree ,speaker, tempad glass, charger, rgb light, owa denm thoga
  9. lkkolla

    තනිකඩ බවට තිත..

    S:facebook
  10. lkkolla

    ඉන්දියාවේ වැඩ්ඩෝ එක්ක බලද්දි අපි තාම අත දරුවෝ

    කෙලින්ම නමනවා නේ යකඩය වගේ සිරාවටම :ROFLMAO:
  11. lkkolla

    POS Sysytem ගැන දෙයක්

    machn ethkota laravel wage hoda nedda Thanks machn...
  12. lkkolla

    POS Sysytem ගැන දෙයක්

    මචංලා pos system එකක් හදන්න ගැලපෙනම language ( framework ) එක මොකක්ද C c++ Python -django php - laravel
  13. lkkolla

    බිත්තර ආප්ප රුපියල් 60 යි

    ape pathe appa 20 i bithra appa 100 thma
  14. lkkolla

    වලතර තරුවක් වෙලා

    දන්න කියන කෙනෙක් සුබ පැතුම්
  15. lkkolla

    Pickme flash වලින් පාර්සල් යවන අය

    ඖ නේ .. domex එක හොද්යිද මචන් ඉක්මනින් ඩිලිවර් වෙනවද
  16. lkkolla

    Pickme flash වලින් පාර්සල් යවන අය

    Pickme flash හොදයිද ඉක්මනින් ඩ්ලිවර් වෙනවද

    No contents