අතාල් එකට එන්න ගමන් to do app එකක් හදන්න කිවුවා.. ලොකු විස්තරයක් දුන්නෙත් නැ , නියමෙට හදල දුන්න, claude එක සුපිරි වගේ මටනම් chat gpt වලට වඩා
Articles ලියන්නත් මරු chatgpt වල වගේ artificial ගතිය අඩුයිView attachment 239413
අතාල් එකට එන්න ගමන් to do app එකක් හදන්න කිවුවා.. ලොකු විස්තරයක් දුන්නෙත් නැ , නියමෙට හදල දුන්න, claude එක සුපිරි වගේ මටනම් chat gpt වලට වඩා
4n number format eka khmda ban denneView attachment 239413
අතාල් එකට එන්න ගමන් to do app එකක් හදන්න කිවුවා.. ලොකු විස්තරයක් දුන්නෙත් නැ , නියමෙට හදල දුන්න, claude එක සුපිරි වගේ මටනම් chat gpt වලට වඩා
mokatadaඔව් හොඳයි.....
දෙකම පාවිච්චි කරනවා
chatgpt & claude Report & Discussion ලියන්නmokatada
ඔබත් එසේම කරන්නITIN?
That is the question Broclaude phone number verify කරගත්තේ how ?
Same here BroError sending code. Double check your phone number.
එකවුන්ට් එක හදන්න බෑනේ බන්, ෆෝන් නම්බර් එක කේස් කියනවා