මචන්ල, මේක හදිස්සි උදව්වක්.. අර මචන් බැන්කු වල එහෙම පොලිම හදන්න ගන්න පොලු සහ පටි (පල්ලෙහා පික් එක ) මට ගන්න ඔනෙ ඉක්මනට. මුලු ගල්වලෙම බැලුවා...නැහැ.... මචන් දන්නවනම් ගන්න තැනක් කියපන්....අදම ගන්න ඔනෙ..