domain hosting help.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන්ලා, මගේ ඩොමේන් එකක් තියනවා හොස්ට් කරලා තියෙන්නේ http://members.000webhost.com/ එකේ ෆ්‍රී ඔෆ් චාර්ග්. පොඩි අවුලක් තියනෙනේ මේක ඇක්ටිවිටි අඩු උනහම අයින් කරනවා බන්.

    මට පොඩි ගානක් ගෙවල හරි කමක් නෑ වදයක් නැති තැනක හොස්ට් කරගන්න ඕනේ බන්.
    උබල දන්නා තැන් ටිකක් කියපල්ලකෝ.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Wena free hosting site ekakata move karapan...mat free hosting offer enawa..awoth dennam..mata domain ekai mail ekai ewala thiyapan.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හෙනම පොඩියි බන්. ට්‍රැෆික් ඇත්තෙම නෑ..:D:D:D
    ehenam ara plan deken ekaka host karahan...
    1GB eka ubata athi wei..
    Uba web hosting walata beginner keneknam e wage Sri Lankan ekak hodai...
    passe Hoda ekakata maru weyan
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ehenam ara plan deken ekaka host karahan...
    1GB eka ubata athi wei..
    Uba web hosting walata beginner keneknam e wage Sri Lankan ekak hodai...
    passe Hoda ekakata maru weyan

    ow ban..mama issara webhost.lk lage hosting use karala thiyanawa...
    kisi awulaknam na..
    Customer support ekath awulak na...

    ඒක ගන්නවා බන්, සහෝ කෙනෙක් PM කරලා තිබුනා උගේ offer එකත් බලලා මේකට යනවා. සයිට් එකේ සයිස් එක 4MB වගේ බන්. අර තියෙන්න ඕනේ නිසා දාන එකක්.