මචන්ලා දවසේ වැඩ ගොඩක් කරන්න තියනකොට ගොඩක් වෙලාවට එක වැඩක්වත් හරියට කෙරෙන්න් නෑ , Freelancing බිස්නස් වැඩ social media management වගේ කරන්කොට නිකන්ම social media වල වැඩි කාලයක් ගෙවෙනවා
මේක නවත්තගන්නේ කොහොමද Task management tool මොනවද තියෙන්නෙ දවසේ වැඩ ටික Time එකකට කරගන්න,