Thamanta business eka gena sure nam.. sole-proprietorship or partnership yana eka lesi hebai.. but registration eka tikak waatha wenawa.බිස්නස් වැටිලා බංකොලොත් වුනොත් උබේ පුද්ගලික දේපල, මුදල් වලට මුකුත් වෙන්නේ නෑ. නැත්නම් දේපල විකුනලා හරි ණය ගෙවන්න වෙනවා.
වාසි කෙසේ වෙතත් ජිවිතේ එපා වෙයි ඕක Aduit කරන්න ගියාමමචංලා බිස්නස් එක privert limited කරගන්න එකේ වාසි මොනවාද
මම හිතන්නේ උබට අහන්න ඕනා උත්තරේ මේක.
මේක ප්‍රයෝගික උත්තරයක් පමණි. ප්‍රශ්නෙට 100% නිවැරදි ටෙක්නිකල් උත්තර ඉහත කීප දෙනෙක් නිවැරදිව දීලා තියනවා.
Example : උබ හැම මාසෙට ලක්ෂ 10ක සෙල් එකක් කලොත් මාස 12ට මිලියන 12ක් හොයනවා. අපි හිතමු උබේ බිස්නස් එක ටියුෂන් කියලා.
උබ sole trader විදිහට ගියොත් ලක්ෂ 10න වියදම් අඩු කරන ප්‍රමනේ සීමා වෙනවා. (මේක නීතියට අනුව සීමා නෑ, නමුත් ප්‍රයෝගිකව කරන්න ගියහම තමා එහෙම වෙන්නේ)
උබ කොම්පැනියක් නම්,
- සේවක පඩි
- ටීචර් උබ නම් උබේ පඩි වෙන කෙනෙක් නම් සේවක ගණයට
- එතකොට චෝක් කෑල්ල, වයිට් බෝර්ඩ් මාකර් එකේ ඉදන් ක්ලෙම් කරන්න පුළුවන් වෙනවා
- අවසානයේ ඉතිරි අගයට 30%ක් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා.
උබ තනි ව්‍යාපාරයක් නම්
- සේවක පඩි අඩු කරන්න පුළුවන්
- උබේ පඩි අඩුකරන්නේ නෑ
- චෝක් කැල්ල අඩු කරන්න පුළුවන් උනත් බොහෝ වෙලාවට ඒක වෙන්නේ නෑ
- අවසානයේ එන ගාන ලක්ෂ12ක් අඩු කරලා ඉතිරි ගණන් වලට 500,000 ස්ලැබ් හදල 6% ඉදන් 36% වෙනකන් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. 36% Vs 30%. ***
PVT LTD නම් කැපිටල් එලවන්ස් ක්ලෙම් කරන එක කෙරෙනවා. (ප්‍රොජෙක්ටර් එකක් ගත්තා නම් % ගානේ අවුරුදු 5-7 අතර ගානක් ටැක්ස් වලින් අඩු කරන්න පුළුවන් වෙනවා...
උබ ක්ලාස් කරන කඩ කාමරයක් ලෝන් එකක් දාලා ගත්තා නම් පසනල් ලෝන් ඉන්ටරෙස්ට් එක අඩු කරන්න බැරි වෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් උනොත්. නමුත් PVT LTD නම් එකත් ලිමිට් එකක් අනුව අඩු කරන්න පුළුවන් වෙනවා....
කාර් එකක් ගත්තා නම් රට වටේ ක්ලාස් කරන්න යන්නේ එක Expenses තනි පුද්ගල වලදී ටැක්ස් වලින් අඩු කිරිල්ල කොමපනියක් තරම්ම ගන්න බැරි වෙනවා.
කොම්පැනියක් උනොත් උබට කොටින්ම උබේ පඩිය හෝ ලබංශ වලට විතරයි පසනල් ටැක්ස් ගෙවන්න වෙන්නේ.
තනි පුද්ගල නම් අර වගේ අනවශ්‍ය දේවල් වලටත් ගෙවන්න වෙන්ව
කොම්පැනි එකෙන් එක තැනකට එනකන් volume /ප්‍රමෙනේ එක්ක පාඩුයි . ඊට පස්සේ වෙන හරියන ක්‍රමයක් නෑ
කොම්පැනි එකක් නිකන් නඩත්තු කරන්න ඇනුවල් ඔඩිට් චාර්ජස්, සේකට්‍රි ෆීස්, ඇනුවල් රිටන් ෆීස් වගේ ගානක් යනවා. තනි පුද්ගලික වල ගාන අඩුයි.
***කොම්පැනි යක් දැම්මොත් කොහොමත් පසනල් ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්නත් වෙනවා.
තව ලියන්න වෙලාව නෑ . බොහොම කෙටියෙන් ලිව්වේ.
එතකොට වියදම් පොඩ්ඩක් ජිල් මාර්ට් දාන මිනිස්සුත් ඉන්නවා.
මූලිකම කිහිපයක්
1 වගකීම් සීමිතය. සමාගම මූල්‍ය ගැටලුවලට හෝ නීතිමය හිමිකම්වලට මුහුණ දෙන්නේ නම්, කොටස් හිමියන්ගේ පුද්ගලික ධනය සුරක්ෂිතව පවතී. ඔවුන් වගකීම දරන්නේ ඔවුන් සමාගමේ ආයෝජනය කර ඇති මුදල සඳහා පමණි.
2 නීතිමය වශයෙන් ස්වාධින ආයතනයක් (separate legal entity )
සමාගමට දේපල අයිති කර ගැනීමට, ණය ලබා ගැනීමට සහ තමන්ගේම නමින් contract වලට ඇතුල් විය හැකිය
3 ප්රාග්ධනය රැස් කිරීම සාමාන්‍යයෙන් පහසුයි. අධ්යක්ෂවරුන් එකගතාවයෙන් කොටස් නිකුත් කර ආයෝජකයන්ගෙන් ප්රාග්ධනය හැකිය
4 තනි පුද්ගල ව්‍යාපාර වලට වඩා පිළිගැනීම හොදයි.
Thanks machn watinwaමම හිතන්නේ උබට අහන්න ඕනා උත්තරේ මේක.
මේක ප්‍රයෝගික උත්තරයක් පමණි. ප්‍රශ්නෙට 100% නිවැරදි ටෙක්නිකල් උත්තර ඉහත කීප දෙනෙක් නිවැරදිව දීලා තියනවා.
Example : උබ හැම මාසෙට ලක්ෂ 10ක සෙල් එකක් කලොත් මාස 12ට මිලියන 12ක් හොයනවා. අපි හිතමු උබේ බිස්නස් එක ටියුෂන් කියලා.
උබ sole trader විදිහට ගියොත් ලක්ෂ 10න වියදම් අඩු කරන ප්‍රමනේ සීමා වෙනවා. (මේක නීතියට අනුව සීමා නෑ, නමුත් ප්‍රයෝගිකව කරන්න ගියහම තමා එහෙම වෙන්නේ)
උබ කොම්පැනියක් නම්,
- සේවක පඩි
- ටීචර් උබ නම් උබේ පඩි වෙන කෙනෙක් නම් සේවක ගණයට
- එතකොට චෝක් කෑල්ල, වයිට් බෝර්ඩ් මාකර් එකේ ඉදන් ක්ලෙම් කරන්න පුළුවන් වෙනවා
- අවසානයේ ඉතිරි අගයට 30%ක් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා.
උබ තනි ව්‍යාපාරයක් නම්
- සේවක පඩි අඩු කරන්න පුළුවන්
- උබේ පඩි අඩුකරන්නේ නෑ
- චෝක් කැල්ල අඩු කරන්න පුළුවන් උනත් බොහෝ වෙලාවට ඒක වෙන්නේ නෑ
- අවසානයේ එන ගාන ලක්ෂ12ක් අඩු කරලා ඉතිරි ගණන් වලට 500,000 ස්ලැබ් හදල 6% ඉදන් 36% වෙනකන් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. 36% Vs 30%. ***
PVT LTD නම් කැපිටල් එලවන්ස් ක්ලෙම් කරන එක කෙරෙනවා. (ප්‍රොජෙක්ටර් එකක් ගත්තා නම් % ගානේ අවුරුදු 5-7 අතර ගානක් ටැක්ස් වලින් අඩු කරන්න පුළුවන් වෙනවා...
උබ ක්ලාස් කරන කඩ කාමරයක් ලෝන් එකක් දාලා ගත්තා නම් පසනල් ලෝන් ඉන්ටරෙස්ට් එක අඩු කරන්න බැරි වෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් උනොත්. නමුත් PVT LTD නම් එකත් ලිමිට් එකක් අනුව අඩු කරන්න පුළුවන් වෙනවා....
කාර් එකක් ගත්තා නම් රට වටේ ක්ලාස් කරන්න යන්නේ එක Expenses තනි පුද්ගල වලදී ටැක්ස් වලින් අඩු කිරිල්ල කොමපනියක් තරම්ම ගන්න බැරි වෙනවා.
කොම්පැනියක් උනොත් උබට කොටින්ම උබේ පඩිය හෝ ලබංශ වලට විතරයි පසනල් ටැක්ස් ගෙවන්න වෙන්නේ.
තනි පුද්ගල නම් අර වගේ අනවශ්‍ය දේවල් වලටත් ගෙවන්න වෙන්ව
කොම්පැනි එකෙන් එක තැනකට එනකන් volume /ප්‍රමෙනේ එක්ක පාඩුයි . ඊට පස්සේ වෙන හරියන ක්‍රමයක් නෑ
කොම්පැනි එකක් නිකන් නඩත්තු කරන්න ඇනුවල් ඔඩිට් චාර්ජස්, සේකට්‍රි ෆීස්, ඇනුවල් රිටන් ෆීස් වගේ ගානක් යනවා. තනි පුද්ගලික වල ගාන අඩුයි.
***කොම්පැනි යක් දැම්මොත් කොහොමත් පසනල් ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්නත් වෙනවා.
තව ලියන්න වෙලාව නෑ . බොහොම කෙටියෙන් ලිව්වේ.
එතකොට වියදම් පොඩ්ඩක් ජිල් මාර්ට් දාන මිනිස්සුත් ඉන්නවා.
1. oya amount ekata nah@wqe123 @Tax Advisor @taxacco83
Computer shop
- 1 x PC buying cost Rs 80,000
- 1 x PC selling price Rs 120,000
- Monthly sale = 1
- Monthly profit = Rs 40,000
සරලව වෙන වියදම් සහ ආදායම් නැහැ කියලා හිතලා.. උඩ කියපු උදාහරණයට තනි පුද්ගල සහ private Limited registered business/company දෙකක tax එක ගණනය කරලා කියන්න පුළුවන් ද
- හැම මසකම sales වෙන්නේ 1i නම්.. තනි පුද්ගල විදියට මම tax ගෙවිය යුතු ද..
- මගේ annual turnover එක කියන්නේ 120,000 x 12 ද
- මේක 12laks වලට වැඩි නිසාද මම income tax වලට යටත් වෙන්නේ?
- Tax හදද්දි turnover එකෙන් ද නැත්නම් profit එකෙන් ද 12 laks අඩු කරලා tax percentage එකෙන් වැඩි කරන්නේ
සිම්පල් answer එකට මගේ එක්ස්ප්ලනේෂන් එකේ හරය ගන්න@wqe123 @Tax Advisor @taxacco83
Computer shop
- 1 x PC buying cost Rs 80,000
- 1 x PC selling price Rs 120,000
- Monthly sale = 1
- Monthly profit = Rs 40,000
සරලව වෙන වියදම් සහ ආදායම් නැහැ කියලා හිතලා.. උඩ කියපු උදාහරණයට තනි පුද්ගල සහ private Limited registered business/company දෙකක tax එක ගණනය කරලා කියන්න පුළුවන් ද
- හැම මසකම sales වෙන්නේ 1i නම්.. තනි පුද්ගල විදියට මම tax ගෙවිය යුතු ද..
- මගේ annual turnover එක කියන්නේ 120,000 x 12 ද
- මේක 12laks වලට වැඩි නිසාද මම income tax වලට යටත් වෙන්නේ?
- Tax හදද්දි turnover එකෙන් ද නැත්නම් profit එකෙන් ද 12 laks අඩු කරලා tax percentage එකෙන් වැඩි කරන්නේ
@wqe123 , @tclanki , @tarson
තනි පුද්ගල income එකට tax වදින්නේ.. Pvt ltd එකේ profit එකට tax වදින්නේ කියලා ඇහිලා තියෙනවා.. බලන් ගියාම වෙනසක් නැහැනේ. දෙකේම profit එකට..
ගෙවන්න ඕන tax එක ගැන සලකා බලද්දී තනි පුද්ගල 6-36% tax rate වැඩි වෙනවා income range eka අනුව..
Company නම් fixed 30%
Final tax එක බලද්දි ගෙවන personal income tax එක income එකට percentage එකක් විදියට බලද්දී, 30% ( cit rate) ඉක්මවා යන්නේ 1.2 Million වලට වඩා taxable income තියෙද්දි
ඒ කියන්නේ තනි පුද්ගල විදියට කරගෙන යන එක වාසි 12-13 laks වලට වඩා අඩු income එකක් නම් එන්නේ.
![]()
uba kiyanne 1laks hoyaddi 30,000 tax widiyata gewana eka gena hithanna ona ne kiyalada.. final income eka 70,000i.ඕව එච්චර හිතන්න එපා බන්. උබ ටික කාලයක් කරල බලපන්කො උබට ඕව ප්‍රශ්න වෙනවද කියල. උබ තාම පටන් අරගෙනවත් නැති නිසයි උබට මනස්ගාත ඔලුවට එන්නෙ.
@wqe123 , @tclanki , @tarson
තනි පුද්ගල income එකට tax වදින්නේ.. Pvt ltd එකේ profit එකට tax වදින්නේ කියලා ඇහිලා තියෙනවා.. බලන් ගියාම වෙනසක් නැහැනේ. දෙකේම profit එකට..
ගෙවන්න ඕන tax එක ගැන සලකා බලද්දී තනි පුද්ගල 6-36% tax rate වැඩි වෙනවා income range eka අනුව..
Company නම් fixed 30%
Final tax එක බලද්දි ගෙවන personal income tax එක income එකට percentage එකක් විදියට බලද්දී, 30% ( cit rate) ඉක්මවා යන්නේ 1.2 Million වලට වඩා taxable income තියෙද්දි
ඒ කියන්නේ තනි පුද්ගල විදියට කරගෙන යන එක වාසි 12-13 laks වලට වඩා අඩු income එකක් නම් එන්නේ.
![]()
කොම්පැනි එකෙන් එක තැනකට එනකන් volume /ප්‍රමෙනේ එක්ක පාඩුයි . ඊට පස්සේ වෙන හරියන ක්‍රමයක් නෑ
කොම්පැනි එකක් නිකන් නඩත්තු කරන්න ඇනුවල් ඔඩිට් චාර්ජස්, සේකට්‍රි ෆීස්, ඇනුවල් රිටන් ෆීස් වගේ ගානක් යනවා. තනි පුද්ගලික වල ගාන අඩුයි.
***කොම්පැනි යක් දැම්මොත් කොහොමත් පසනල් ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්නත් වෙනවා.
ow loku turnover ekak taxable income ekak natinam Sole yana eka tama hoda slabs vdhata taxes charge wena nisa.@wqe123 , @tclanki , @tarson