FRP Unlocking ගැන දන්නේ කවද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචන්ලා google FRP unlock කරන්න ඒ දවස් වලනම් ගොඩක් ලෙසි ක්‍රම තිබ්බ , හැබැයි, දැනං ටිකක් අමාරුයි. ලේසියෙන් frp unlock කරන්න tool මොනවද තියෙන්නේ.
     
    Last edited: