මේකයි මචංලා අවුල
https://github.com/FahimAnzamDip/triangle-pos?tab=readme-ov-file#local-installation
ඔය laravel pos එක local xamp එක්ක කිසි අවුලක් නැතුව වැඩ......
server එකට deploy කරාම වෙන කිසි අවුලක් නැ upload කරන images upload උනාට හරියට පෙන්න නෑ නේ storage permission දිල තියෙන්න