කරවිල තියෙන්නේ උයන්න නෙමෙයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    මේ වගේ ගොන් scene එකකට thread එකක් ඇරියේ ඇයි බන්?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕකි ටික්ටොක් එකේ උකුලු මුකුලු කරල කුනුහරප කියල ෆෑන්බේස් එකක් හදාගෙන ගෙදරත් හදාගත්ත පිටරට උන්ගෙන් නිකන් සල්ලි ඉල්ලගෙන.

    තව රෙදි , කෑම අනන්මනන් හෙනට හම්බෙනව පිටරට ඉන්න ටික්ටොක් උන්ගෙන්.
    මනුස්සය දාල ගිහින්. උගෙ තාත්ත ඉන්නෙත් මෙයත් එක්ක. මනුස්සකමත් තියෙනව ඉතින්.