laravel උදවුවක් ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    tvb.PNG

    ty.PNG

    මචන්ලා මේ laravel pos එක xamp local pc එකේ වැda උබුන්ටු vps එකක් තියනවා තව සයිට් 4 වගේ තියනවා hexa control panel එක තියෙන්නේ. අනිත් සයිට් වලට අවුලක් වෙන්නේ නැතුව කොහොමද දාගන්නේ vps එකට ගොඩක් try කරා erros ගොඩක් එනවා
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,294
    2,875
    113
    laravel ගැන නන් දන්නේ නෑ docker image එකක් හදා ගත්තොත් බැරි වෙයිද ගේමක් ගහ ගන්න
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Php version එක check karapan

    Code:
    php -v
    v.PNG

    mehma enwa machn

    use .htaccess
    hari machn try kranm
    ------ Post added on Sep 26, 2024 at 9:24 PM

    laravel ගැන නන් දන්නේ නෑ docker image එකක් හදා ගත්තොත් බැරි වෙයිද ගේමක් ගහ ගන්න
    docker gana lokuwta danne ne machn kohda kranne
    ------ Post added on Sep 26, 2024 at 9:25 PM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,294
    2,875
    113
    docker gana lokuwta danne ne machn kohda kranne
    Google,YouTube,chatgpt

    ඕනි තරම වීදි තියනවා හොයලා බලන්න,මාත් ලොකුවට දන්නේ නෑ මචං කියලා දෙනන් තරම්
     
    • Love
    Reactions: lkkolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    laravel folder එක සාමාන්‍ය php file ටිකක් වගේ domain folder එකට දාන්න. හැබැයි /public folder එකට domain එක point වෙන්න ඕනෙ. ඒ ටික hexa control panel එකෙන් කරගන්න ඕනෙ. ඊට පස්සෙ .env file එක හදලා artisan commands ටික දීලා migrate කරගන්න. storage folder permissions හදන්න වෙනවා. ඒ ටික කරානම් සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕනෙ.

    ඔය control panel දාගන්න වෙලාවේ nginx setup කරගත්තනම් හරි ලේස්යි
     
    Thanks machn