පොඩි පවුලකට ගෙදර පාවිච්චියට ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පමණක් පලවෙනි වාහනේ ලෙස ගන්න ඔබට recommend කරන්නේ හොදට petrol කරන, second hand market තියෙන, පුලුවන් තරම් අලුත්, අඩුවෙන් දුවපු, කුඩා ඉඩක හසුරුවන්න පුලුවන් පොඩි වාහනයක්, Alto, Maruti, Elite, Eon හෝ ඒ වගේ එකක්.
2016 වසරේ විශේෂත්වය මොකද්ද? (ඔබ...