1. Bowman

    ටයර් ගැන විස්තර ඕනි....

    english akuren kiyanne speed index eka. ee tyre eken yanda puluwan uparima speed eka. H - 210 kmph, T - 190 kmph. illakkam walin load index eka. tyre ekata daranda puluwan uparima bara. 86 - 530kg. api pare 180ta yannenathi nisa speed index eka gana echchara hithanna epa. 185/65/14, 185/60/14...
  2. Bowman

    පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

    අව්ලක් නෑ. එළකිරි (y)
  3. Bowman

    පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

    සමාවෙන්න පරක්කු උනාට. එක්කෝ දැනටමත් දීලා වෙන්න පුලුවන්. නැතිනම් අද දෙනවා වෙන්නත් පුලුවන්. එහෙම නැතිනම් තව මාස 4ක් යන්නත් පුලුවන්. ගෙදර පාවිච්චියට මිනිහෙක් Mk2 එකක් ගැනීමේ ප්රවණතාවය අඩුයිනෙ. 121 / FB15 වගේ එකක් හොයන අයට මේකක් දෙන්න බැහැනෙ. එතකොට මේකක් ගන්න නම් මේකක් හොයන එක්කෙනෙක්ම වෙන්න ඕනේ...
  4. Bowman

    පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

    bullshit කරුණු හා ඊට හේතු පහදන්න. (වාද කිරීමට හෝ ගහගැනීමට අවශ්‍ය නැහැ, සාකච්චාව පමණක් ප්‍රමාණවත්) පොතේ owners ලා ගාන වැඩි වෙන්න වෙන්න ඒකේ මාකට් එක අඩු විය හැකියි. same model, same condition, same price car දෙකක් තියෙනවා කියල හිතන්න. මේ දෙකෙන් වැඩිම මාකට් වෙන්නේ owners ලා ගාන අඩු එක. මාකට්...
  5. Bowman

    Baby on board නිවැරදිව භාවිතා කරමු

    bodywork එකේ ගැහුවොත් පසුපස යන රියදුරන්ට පැහැදිලිව පේන්නේ නෑ. වීදුරු කැඩුනොත් seat වල ඉන්නේ කව්ද කියල එලියට පේනවා. ඇලකට පෙරලුනොත් යට කොටස වැහිලා ගියොත් ඕක පෙන්නේ නෑ.
  6. Bowman

    පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

    දිග වැඩි නිසා google drive දැම්මා.
  7. Bowman

    මීයන්ට දැල් ගැසීම

    හැමදාම R11 එක start කරන්න කලින් bonnet එක ඇරලා බලන්න. start කරන්න කලින් වාහනේ යටත් බලන්න. පූසව. දැල් ගහන්න ------ Post added on 1645792745 1. එක් අයකු තම කර්මය ගෙවා අවසන් කරන විට තවත් අයකු තම කර්මය රැස් කර ගනී. 2. rodent repellent හා දැල් - දරන්න වෙන වියදම, වියදම් දැරීමට වන කාලය හා දිනපතා...
  8. Bowman

    Baby on board නිවැරදිව භාවිතා කරමු

    ලංකාවට thermostat එකත් ගැළපෙන්නෙත් නෑ
  9. Bowman

    Baby on board නිවැරදිව භාවිතා කරමු

    Baby on board sign එකක් භාවිතා කල යුත්තේ අත දරුවෙක් (උපතේ සිට වයස අවුරුදු 1 දක්වා) ළදරුවෙක් (වයස අවුරුදු 3 දක්වා) වාහනයේ සිටිනවා නම් පමණයි. මෙවැනි බබෙක් වාහනයේ ගෙන යා යුත්තේ පසුපස ආසනයේ child restraint system / child safety seat / infant carriers භාවිතා කරමින් පමණයි. අවශ්‍ය නැති අවස්තා වල...
  10. Bowman

    නිවැරදිව Helmet එකක් තෝරා ගන්නේ කෙසේද?

    ෂුවර් තැනක් කියල එකක් නෑ! ඔබ නිවැරදියි. ලෝකේ තියෙන හොදම helmet එක උනත් හරියට පාවිච්චි කරන්නැතිනම් වැඩක් නැහැ. Modular එකකින් අපේක්ෂිත ආරක්ෂාව ලැබෙන්නේ chin guard එක සම්පුර්ණයෙන්ම lock කල විට පමණයි. නමුත් බහුතරයක් අය හුළං වදින්න, traffic නැතිවෙලාවට, ඩබල් දාල කතා කර කර යනකොට, රෑට වගේ අවස්ථාවල...
  11. Bowman

    නිවැරදිව Helmet එකක් තෝරා ගන්නේ කෙසේද?

    Dropdown sun visor සහිතව ගොඩක්ම හදන්නේ modular helmet. ඒකෙන් Caberg තමයි ගොඩක් හොද ඒවා හදන්නේ. Full face හදනවා අඩුයි. මොකද මේක helmet එකක අවශ්ය අංගයක් නොවන නිසා, ආරක්ෂාවට අදාළ දෙයක් නොවන නිසා සහ බර/කෑලි බෑලි වැඩිවන නිසා etc. ඉතින් full face ඒවා වල standards සහ dropdown sun visor දෙකම තියෙන ඒවා...
  12. Bowman

    නිවැරදිව Helmet එකක් තෝරා ගන්නේ කෙසේද?

    මම Caberg Konda (modular) ටිකක් දවස් පාවිච්චි කරලා තියෙනවා. හරි ලේසියි. තව, visor එකට ඇතුලෙන් උඩට පල්ලෙහාට දාන්න පුලුවන් internal sun shield එකක් හා bluetooth තියෙනවා. නමුත් ඉහත කියල තියෙන හේතු මත full face ම ගන්න කියන එකයි මගේ අදහස. තවත් දෙයක්. මෙම flip up කිරීමේ හැකියාව නිසාම ආරක්ෂාව සැපයීමට...
  13. Bowman

    නිවැරදිව Helmet එකක් තෝරා ගන්නේ කෙසේද?

    දිග වැඩි නිසා PDF කරලා google drive දැම්මා. Link එක:
  14. Bowman

    මීයන්ට දැල් ගැසීම

    Car එකට මීයෝ එනවා කියල සැකයක් තියෙනවානම් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මතක තියාගන්න මීයොන්ට ඔවුන්ගේ ශරීරයට වඩා කුඩා ස්ථාන වලින් ඉතාම පහසුවෙන් රිංගල යන්න පුලුවන්. එකයි උන්ට මීයෝ කියන්නේ. විශේෂයෙන්ම කොස් ඇට මීයෝන්ට ඕනේ තැනකින් යන්න පුලුවන්. මීයෝ එනවානම් ඇතුලේ මී බෙටි වලින්, කොටස් කාලා තිබීමෙන් හා...

    No contents