දිග වැඩි නිසා PDF කරලා google drive දැම්මා. Link එක:
Last edited:
මම Caberg Konda (modular) ටිකක් දවස් පාවිච්චි කරලා තියෙනවා. හරි ලේසියි. තව, visor එකට ඇතුලෙන් උඩට පල්ලෙහාට දාන්න පුලුවන් internal sun shield එකක් හා bluetooth තියෙනවා. නමුත් ඉහත කියල තියෙන හේතු මත full face ම ගන්න කියන එකයි මගේ අදහස.මම පාවිච්චි කරන්නෙ ෆ්ලිප්-අප් හෙල්මට් එකක්...සුපිරි ඈ...![]()


Dropdown sun visor සහිතව ගොඩක්ම හදන්නේ modular helmet. ඒකෙන් Caberg තමයි ගොඩක් හොද ඒවා හදන්නේ.Double visor fullface ekk kiyak witara wenawada? Ganna tiyenne koheda
තව ටිකක් එකතු කරලා එකක් ගමුathe thibba ganata ekak aran apu mama
ෆුල්ෆේස් තහනම් කරපු කාලෙ, මාත් ගන්න බැලුව. ඕව අඩුයිනෙ හොයාගන්න.මම පාවිච්චි කරන්නෙ ෆ්ලිප්-අප් හෙල්මට් එකක්...සුපිරි ඈ...![]()
මාත් ඒකක් ගන්න තමයි හැදුවේ. ගාන 15000-20000මම පාවිච්චි කරන්නෙ ෆ්ලිප්-අප් හෙල්මට් එකක්...සුපිරි ඈ...![]()
2020 කොරෝන කාලෙ ඕකටම කොලඹ ආව.පංචිකාවත්තෙන් හොයාගත්තෙ.එකම එක කඩේක විතරයි තිබ්බෙ.කඩේටම ඉතුරුවෙලා තිබුනෙ එකමයි.මම හොයපු එකම තමයි තිබුනෙමාත් ඒකක් ගන්න තමයි හැදුවේ. ගාන 15000-20000අවුරුදු 5කට කලින් 7000කට වගේ තිබ්බා මතකයි.

.8500ක් වුනා.(8500ක් නෙවෙයි 10000යි කිව්වත් ගන්න ලයින් එකේ හිටියෙ.)කඩේ අයිය 8000කට දුන්න...මම ඒ හෙල්මට් එක අරන් මාසයක් වුනේ නෑ බන් මම ඇක්සිඩන්ට් වුනා.පරණ හෙල්මට් එක තිබ්බනං මූණක් ගෙන්නල තමයි දාන්න වෙන්නෙ...ජැකට්, ග්ලවුස්, හෙල්මට් වලට පින්සිද්දවෙන්න තැලීම්, කෙටීම්, මාංශ පේශි ඉරීම් වලින් බේරුනා තුවාල නැතුව.ග්ලවුස් එහෙම කාපට් එකේ ඇතිල්ලිලා උණුවෙලා තිබ්බ...ෆුල්ෆේස් තහනම් කරපු කාලෙ, මාත් ගන්න බැලුව. ඕව අඩුයිනෙ හොයාගන්න.
දැන්නං ගිණි ගණං ඇති. එතකොට පරිස්සං කරන්න අමාරුයි.
දැන් දාන එකනං බයක් නැතුව ඕන තැනක බයික් එක උඩ තියල යන්න පුලුවන්....![]()
මගේ හෙල්මට් එක Nexo කියන බ්‍රෑන්ඩ් එක.බ්ලූටූත් කනෙක්ෂන් එහෙම නං නෑ.සන් ෂීල්ඩ් එකක් එහෙම නං තියෙනව.මම Caberg Konda (modular) ටිකක් දවස් පාවිච්චි කරලා තියෙනවා. හරි ලේසියි. තව, visor එකට ඇතුලෙන් උඩට පල්ලෙහාට දාන්න පුලුවන් internal sun shield එකක් හා bluetooth තියෙනවා. නමුත් ඉහත කියල තියෙන හේතු මත full face ම ගන්න කියන එකයි මගේ අදහස.
තවත් දෙයක්. මෙම flip up කිරීමේ හැකියාව නිසාම ආරක්ෂාව සැපයීමට නොහැකි වීම විය හැකියි. අපි chin guard එක ඇරගෙන ගියොත් අනතුරකදී පහලට දාගැනීමට හැකියාවක් නෑ. මොකද අනතුරක් වෙන්නේ නිමේෂයකදී. තත්පරයෙන් 1000න් පන්ගුවකදී.
අනික අනතුරකදී වැඩිම හානි වෙන්නෙත් නිකට ප්‍රදේශයටයි. ඉතින් නිකට ඇරගෙන යනවා කියන්නේ අවධානමත් වැඩියි.
Modular helmet එකක් flip up කරගෙන යන්න එපා කිව්වත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද flip up කිරීමේ හැකියාව නිසාම ඕක අපේ අතින් ඉබේටම වගේ වෙනවා.
View attachment 161248
ෂුවර් තැනක් කියල එකක් නෑ!2020 කොරෝන කාලෙ ඕකටම කොලඹ ආව.පංචිකාවත්තෙන් හොයාගත්තෙ.එකම එක කඩේක විතරයි තිබ්බෙ.කඩේටම ඉතුරුවෙලා තිබුනෙ එකමයි.මම හොයපු එකම තමයි තිබුනෙ.8500ක් වුනා.(8500ක් නෙවෙයි 10000යි කිව්වත් ගන්න ලයින් එකේ හිටියෙ.)කඩේ අයිය 8000කට දුන්න...
මම ඒ හෙල්මට් එක අරන් මාසයක් වුනේ නෑ බන් මම ඇක්සිඩන්ට් වුනා.පරණ හෙල්මට් එක තිබ්බනං මූණක් ගෙන්නල තමයි දාන්න වෙන්නෙ...ජැකට්, ග්ලවුස්, හෙල්මට් වලට පින්සිද්දවෙන්න තැලීම්, කෙටීම්, මාංශ පේශි ඉරීම් වලින් බේරුනා තුවාල නැතුව.ග්ලවුස් එහෙම කාපට් එකේ ඇතිල්ලිලා උණුවෙලා තිබ්බ...
------ Post added on Feb 22, 2022 at 7:59 PM
මගේ හෙල්මට් එක Nexo කියන බ්‍රෑන්ඩ් එක.බ්ලූටූත් කනෙක්ෂන් එහෙම නං නෑ.සන් ෂීල්ඩ් එකක් එහෙම නං තියෙනව.
අපි පාරෙ යද්දි නිතරම මූණ ඕපන් කරගෙන යනවනං ලොකු ගණන් දීල ෆ්ලිප් අප් ගන්න එක තේරුමක් නෑ බන්.ඊට වඩා හොඳයි හාෆ් හෙල්මට් එකක් ගන්න එක.මම බොහෝවිට වයිසර් එක නං ඕපන් කරගෙන යන්නෙ.ඒත් චින් ගාර්ඩ් ඕපන් කරන්නෙ නෑ..ඕපන් කරතොත් කරන්නෙ ෂුවර් තැනකදි විතරයි.
අපි කීයක් දීල මොන හෙල්මට් ගත්තත් වැඩක් නෑ හරියට පාවිච්චි කරන්නැත්තන්.
------ Post added on Feb 22, 2022 at 8:06 PM
Same price Nitro Aikido - https://www.ebay.com/itm/2543019173...6:g:nCgAAOSw8w9dMKcs&shqty=1&isGTR=1#shpCntIdමන් දාන්නේ මේක. ආරක්ශාව සහ පෙනුම ශක්තිය හැම පැත්තෙන්ම හොඳයි. ගාන නම් 20,000/- ත් 30,000/- ත් අතර වෙනවා
View attachment 161324
SHARP rating තියෙන එකක් ගන්න.මාත් ඒකක් ගන්න තමයි හැදුවේ. ගාන 15000-20000අවුරුදු 5කට කලින් 7000කට වගේ තිබ්බා මතකයි.