ලොකු දුවගෙ ගෙදරට ඇවිත් ගිණි තියාගත්තා

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බොරු බන් හොර ගෑනිගෙ ගෙදරලු.. පොලිස්කාරයෙක් කියල කියන්නෙ.. තව ඔප්ශන් නැති හින්දා ඉමෝශනලි අනාත වෙලා රිජෙක්ශන් එක දරාගන්න බැරි උන එකෙක්..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    මොකක්ද බන් මේ ලොකු දුව කියලා කතා කරන සීන් එක?
    ඇත්තටම මේ මනුස්සයාගේ ලොකු දුවගේ ගෙදරට ඇවිල්ලද ගිනි තියා ගන්නේ? නිවස් එකක් නැද්ද?
    හිතට එන ආවේගෙට වැඩ කරලා අන්තිමේදී ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්වත් ජීවතේ තියෙනකල් පුච්චන වැඩ බන් මේ.
    මැරෙන්න ඕන නම් වෙන තැනකට ගිහින් මැරෙන්න ඕන
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    යකෝ ලංකාදීපේ ඔය video එක තමා "හොරගෑනි" ගෙ සීන් එකට දාල තියෙන්නෙ.
    මේ රටේ මාධ්‍ය ගැන කතා කරල වැඩක් නෑ මම මේ thread එක දාල ටික වෙලාවකට පස්සෙ දැන ගත්තෙ අපෙ A/L Batch එකේ හිටපු කෙල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් කියලා
    p.s. හරියටම ශුවර් නෑ යාලුවෙක් කිව්වෙ
     
    • Like
    Reactions: waca and tharakaf

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    බොරු බන් හොර ගෑනිගෙ ගෙදරලු.. පොලිස්කාරයෙක් කියල කියන්නෙ.. තව ඔප්ශන් නැති හින්දා ඉමෝශනලි අනාත වෙලා රිජෙක්ශන් එක දරාගන්න බැරි උන එකෙක්..
    මූ හොර ගෑනිට ලොකු දුව කියලද කතා කරලා තියෙන්නේ?
    එතකොට පොඩි දුව මුගේ ඇත්ත ගෑනි වෙන්න ඇති.. :baffled:

    මේ රටේ මාධ්‍ය ගැන කතා කරල වැඩක් නෑ මම මේ thread එක දාල ටික වෙලාවකට පස්සෙ දැන ගත්තෙ අපෙ A/L Batch එකේ හිටපු කෙල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් කියලා
    මොකක්ද බන් ඇත්ත සිද්ධිය මේකේ
    ------ Post added on Apr 21, 2025 at 1:39 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අපෙ අම්මගෙ මල්ලි කෙනෙක් ඔහොම බොරුවට ගිනි තියාගන්න ගිහින් ඇත්තටම ගිනි අරන් තිබ්බ, උට ෆුල් ඩැමෙජ් ගැනි ගියා මුවා දාලා පස්සෙ ආයෙ සුපිරි කැල්ලක් බැන්ද එකිත් එක්කත් රන්ඩු වෙලා heart attack හැදිල මැරුන අන්තිමෙට , emotions control කරගන්න බැරි උන්
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    මූ හොර ගෑනිට ලොකු දුව කියලද කතා කරලා තියෙන්නේ?
    එතකොට පොඩි දුව මුගේ ඇත්ත ගෑනි වෙන්න ඇති.. :baffled:

    මොකක්ද බන් ඇත්ත සිද්ධිය මේකේ
    ------ Post added on Apr 21, 2025 at 1:39 PM
    හරියටම දන්නෑ බං අපේ උනුත් පටලවගෙන පොලිස් කාරයගෙ සීන් එකයි මේකයි
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මූ හොර ගෑනිට ලොකු දුව කියලද කතා කරලා තියෙන්නේ?
    එතකොට පොඩි දුව මුගේ ඇත්ත ගෑනි වෙන්න ඇති.. :baffled:

    මොකක්ද බන් ඇත්ත සිද්ධිය මේකේ
    ------ Post added on Apr 21, 2025 at 1:39 PM
    may be hora geni was hiding in her daughters house
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    LYtwjFO.jpeg
     
    • Angry
    Reactions: Fiona Dabare

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    මූ හොර ගෑනිට ලොකු දුව කියලද කතා කරලා තියෙන්නේ?
    එතකොට පොඩි දුව මුගේ ඇත්ත ගෑනි වෙන්න ඇති.. :baffled:

    මොකක්ද බන් ඇත්ත සිද්ධිය මේකේ
    ------ Post added on Apr 21, 2025 at 1:39 PM
    සමහර විට හොරගෑනිගෙන් හදපු ලොකු දුවටද දන්නෑ කතාකරන්නෙ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,231
    12,251
    113
    Ohio, USA
    Sinhala Baudda Case Eka wagei... Kohomath Wayasata Giyama Sinhala Kramayata Balu Kooduwe Laginna Wena Nisaa Eta kalin Ara Nuwara Di Boomitel Halagena Ela Harak wenuwen Subside Karagathtu Indanarathna saadu wage Marenna hithenna Athi...
     
    • Dislike
    Reactions: NAdee56

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    ඌ බුරලා බුරලා බැරිම තැන දුවලා පැන ගන්නවා

    මැරිලා නැද්ද බන් අම්මෝ ඔය විදියට පිච්චිලා ජිවත් වෙනවට වඩා හොඳයි මැරෙනවා.
    ------ Post added on Apr 21, 2025 at 2:49 PM
     
    • Like
    Reactions: silent one and waca