Travel කරන කළුවොන්ගෙන් උපදෙසක්.

LKMax

Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    සාමාන්යයෙන් දවස් කිපයක් Travel කරද්දි, විශේෂයෙන්ම ලංකාවෙන් පිටත යද්දි ඇදුම් කොහොමද ගෙනියන්නෙ? හෝද හෝද පාවිච්චි කරනවද නැත්නම් දවස් ගානට හරියන්න ඇදුම් ගෙනියනවද? ඔයාලා පාවිච්චි කරන Travel Hacks ටිකක් කොටාගෙන යන්නකෝ.

    පොඩි අදහසක් තියෙනවා මැයි, ජුනි වගේ ටුවර් එකක් යන්න. ලංකාවේ ඇවිදිදි උනත් දැනට දවස් ගානට ඇදුම් උස්සන් යනවා. මේක ටිකක් වාතයි කියලා හිතිච්ච නිසා තමා උබලගෙන් ඇහුවෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113

    laundry ටිකක් ගනන් හොටෙල් එකේම ගන්නවානම්, ඒත් එලියෙ අඩුයිනම් සම සති 2 3ක් ඉන්නවානම් හෝද හෝද අඳින්න පුලුවන්, පොඩි කාලයක් නම් උදා: සතියක්නම් ඇඳුම් ඒ ගානට අරන් පලයන්.
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    සාමාන්යයෙන් දවස් කිපයක් Travel කරද්දි, විශේෂයෙන්ම ලංකාවෙන් පිටත යද්දි ඇදුම් කොහොමද ගෙනියන්නෙ? හෝද හෝද පාවිච්චි කරනවද නැත්නම් දවස් ගානට හරියන්න ඇදුම් ගෙනියනවද? ඔයාලා පාවිච්චි කරන Travel Hacks ටිකක් කොටාගෙන යන්නකෝ.

    පොඩි අදහසක් තියෙනවා මැයි, ජුනි වගේ ටුවර් එකක් යන්න. ලංකාවේ ඇවිදිදි උනත් දැනට දවස් ගානට ඇදුම් උස්සන් යනවා. මේක ටිකක් වාතයි කියලා හිතිච්ච නිසා තමා උබලගෙන් ඇහුවෙ.
    Travel කරන විදිහ, destination එක, stay එකේ duration එක, budget එක – මේව මත තමයි ඇදුම් ගෙනියන විදිහ තීරණය වෙන්නේ.

    සාමාන්‍ය රීතිය (Smart Packing Rule)​

    🔹 3–5 දවස් trip එකක් නම්
    👉 සාමාන්‍යයෙන් දවස් ගානට හරියන ඇදුම් ගෙනියන එක පහසුයි.
    Laundry හොයන්න යන්න වෙලාව නාස්ති වෙනවා.

    🔹 7+ දවස් (විශේෂයෙන් foreign trip)
    👉 Most travelers ලා wash & re-wear strategy එක use කරනවා.
    ඔක්කොම දවස් ගානට ඇදුම් ගෙනියන්න ගියොත් luggage එක බරයි + airline baggage limit problem එන්න පුළුවන්.

    ✈️ Experienced travelers ලා කරන දේ​

    1️⃣ Mix & Match method​

    • 3–4 T-shirts / shirts
    • 2 pants
    • 1 jacket
    • Innerwear 4–5
    👉 Combine කරලා look වෙනස් කරගන්න පුළුවන්.

    2️⃣ Quick-dry clothes​

    • Light, thin, fast drying fabric
    • Night එකේ hotel bathroom එකේ හෝදලා hang කරලා දාලා
    • Next day dry
    Especially cold countries (like Japan, South Korea) වල laundromat machines hotel වලම තියෙනවා.

    3️⃣ Hotel / Airbnb laundry​

    • Hotels in places like Singapore or United Arab Emirates sometimes offer laundry service
    • Long trip නම් 1–2 times washing කරනවා

    💡 Practical Recommendation​

    🔹 Under 5 days → Days ගානට clothes
    🔹 7–14 days → 5 days worth + wash
    🔹 15+ days → Capsule wardrobe style + laundry

    🎒 Bonus Tips​

    • Dark colors → stain less visible
    • Compression packing cubes → space save
    • 1 extra outfit (emergency)
     
    • Like
    Reactions: LKMax

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    දවස් 5/6ක් වගේ තමා හිතං ඉන්නෙ. Hotel වල වගේ Laundry දැම්මොත් ලොකු ගානක් යනවද? රෑ දීලා උදේ ඇදුම් ටික ගන්න පුලුවන්ද? එකම Room එකේ දවසක් දෙකක් ඉන්නවනම් Room එකේම හොදලා දාන්න පුලුවන්ද? තාම යන රට Finalized නෑ. හිතං ඉන්නෙ Dubai, Malaysia, Thailand වගේ රටවල් ටිකක් තමා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Adidas nike orginal dri fit adum tikak ganin.heduwath tak gala welenawa plus dadiya gada enne ne.
     
    • Wow
    Reactions: LKMax

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    සාමාන්යයෙන් දවස් කිපයක් Travel කරද්දි, විශේෂයෙන්ම ලංකාවෙන් පිටත යද්දි ඇදුම් කොහොමද ගෙනියන්නෙ? හෝද හෝද පාවිච්චි කරනවද නැත්නම් දවස් ගානට හරියන්න ඇදුම් ගෙනියනවද? ඔයාලා පාවිච්චි කරන Travel Hacks ටිකක් කොටාගෙන යන්නකෝ.

    පොඩි අදහසක් තියෙනවා මැයි, ජුනි වගේ ටුවර් එකක් යන්න. ලංකාවේ ඇවිදිදි උනත් දැනට දවස් ගානට ඇදුම් උස්සන් යනවා. මේක ටිකක් වාතයි කියලා හිතිච්ච නිසා තමා උබලගෙන් ඇහුවෙ.

    I travel regularly (almost once a month) for work and leisure but mostly in Europe.

    I have a seperate set of clothes which I use for travel. They are lightweight tshirts made with "wetlook" material. I also have lightweight trousers.
    Only carry one denim. Denims can be worn again and again but they are heavy.

    Never carry white or light colour shirts but for work, I have dark blue and grey shirts. White shirts get dirty soon.

    Always carry more underwear than necessary.

    Do I use hotel laundry? depends on the country.

    In countries like India and Malaysia, laundry services are cheap and I use them of I stay long (more than a week).

    If you directly book with the hotel without going through travel agents, sometimes you get laundry service for 1 or 2 pieces for free. Some hotels have washing machines for guest use (in a laundry room). One hotel I stayed for work, had a washing machine/dryer in the room itself (it was an apart-hotel). AirBNBs generally have washing machines.

    Which country are you travelling to?

    දවස් 5/6ක් වගේ තමා හිතං ඉන්නෙ. Hotel වල වගේ Laundry දැම්මොත් ලොකු ගානක් යනවද? රෑ දීලා උදේ ඇදුම් ටික ගන්න පුලුවන්ද? එකම Room එකේ දවසක් දෙකක් ඉන්නවනම් Room එකේම හොදලා දාන්න පුලුවන්ද? තාම යන රට Finalized නෑ. හිතං ඉන්නෙ Dubai, Malaysia, Thailand වගේ රටවල් ටිකක් තමා.
    Just saw the post.

    If you are travelling to Thailand, you are better off buying clothes from there, wearing them and bringing them to SL.
    In Malaysia and Dubai there will be laundromats that you can use for cheap.

    These are hot countries. You need lots of underwear.
    ------ Post added on Feb 18, 2026 at 4:41 PM
     
    • Love
    • Like
    Reactions: LKMax and Yeezus