ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.
ප්‍රේමදාසගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි, පාරවල් හැදුනි, කර්මාන්තශාලහැදුනි, දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.
අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම...