ගම්පහ බන්ඩාරනයක ද?- ආනන්ද, නාලන්ද ද?
සින්හලු,
ග්රේඩ් 6 වලට
කොලබ ආනන්ද, නාලන්ද,
ගම්පහ බන්ඩාරනයක විදුහල් වලින් එකක් තෝර ගන්න වෙලා තියෙනව,
මම ඉන්නෙ ගම්පහ නිසා, මම කැමති බන්ඩාරනායකට දාන්න,
මොකද ඉක්මනින් යන්න පුලුවන් නිසා, කාලය ඉතිරි වෙනව.
ඒත් බාහිර ක්රියාකාරකම් සාපේක්ශව අඩුයි අර දෙකට වඩා...