කැබ් සර්විස් එකකට වාහන දාල තියෙනවද?
මචන්, ඇල්ටො එකක් කැබ් සර්විස් දාගත්තොත් කීයක් මාසෙකට හෙව්වහැකිද? වීකෙන්ඩ් විතරක් දිවුවොත් ගාන කීයක් හෙව්වහැකිද?
මට යාලුවෙක් කිවුව මිනිහ වීකෙන්ඩ් විතරක් දුවල, දවසට 3000-4000ක් හොයනව කියල, ඒ ගාන කොලබ ඩිවුවොත් හොයන අය ඉන්නවද?