එළියෙන් හිතන්න
දැන් බුදුන් රහතුන් කියන අය කෑම බීම ගන්නේ මොන හෙතුවක ට ද කියලා කියපන්කො එහෙනම්
බං, හරක් පට්ටි ඇතුලට beef steak විසි කරන්නෙ නැතුව හිටු...ඔතනින් එහාට (ලෝබ, දෝස, මෝහ) යන විදිහ තමයි පෙන්නලා තියෙන්නේ ධර්මයෙන්. ඉතින් ඕනේ අය ගිහින් ඵල ලබනවා.
ගිහින් බලන්නැතූව එලියේ ඉදන් කෑ ගැහුවා කියලා ධර්මතා වෙනස් වෙන්නැහැ. ධර්මතා උබට ගෝචර වෙන්නැහැ කියන්නේ ධර්මතාවය පවතින්නැහැ/ වෙන්නැහැ කියන එක නෙමෙයි.
අසෘතවත් පෘථග්ජනයට වඩා සෘතවත් උපාසක උතුම්. ඒට වඩා සෝවාන් ආර්ය ශ්රාවකයා උතූම්. ඊට වඩා සකදාගාමී ආර්ය ශ්රාවකයා උතූම්. ඊට වඩා අනාගාමී ආර්ය ශ්රාවකයා උතුම්. ඊට වඩා මහරහත් වහන්සේ උතුම්. ඊට වඩා පසේ බුදුරජාණන් වහන්සේ උතුම්. ඊටත් වඩා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උතුම්.
උන්ට මල පනිනව.කියලා උබ පාඩම් කරගෙන විශ්වාස කරගෙන ඉන්නව . එච්චරයි .අසෘතවත් පෘථග්ජනයට වඩා සෘතවත් උපාසක උතුම්. ඒට වඩා සෝවාන් ආර්ය ශ්රාවකයා උතූම්. ඊට වඩා සකදාගාමී ආර්ය ශ්රාවකයා උතූම්. ඊට වඩා අනාගාමී ආර්ය ශ්රාවකයා උතුම්. ඊට වඩා මහරහත් වහන්සේ උතුම්. ඊට වඩා පසේ බුදුරජාණන් වහන්සේ උතුම්. ඊටත් වඩා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උතුම්.

මිනිස්සු කෑම බීම ගන්නේ ලෝබයෙන් , තන්හාවෙන් නෙවෙයි ද එතකොට ?කෑම බීම ගන්නේ ලෝබයෙන්, තණ්හාවෙන් නෙමෙයි. ක්‍රියා සිත්. කර්ම සකස් වෙන්නැහැ.
කියලා උබ පාඩම් කරගෙන විශ්වාස කරගෙන ඉන්නව . එච්චරයි .
ඕක ඇත්තක් ද බොරුවක් ද කියලවත් උබ දන්නේ නෑ ..
උබ ඔය විශ්වාස් කරන එකේ තියන විදියට උබ මේ භාවයේ මැරිල ආයිත් ඉපදෙද්දී ,
මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් ඔය විදියටම අල්ලාහ් ගේ කැමැත්ත ට තමයි හැමදේම වෙන්නේ . . ඒක තමයි ලෝක ධර්මතාවය කවුරු මොනව කිව්වත් කියලා ත්‍රෙඩ් වල මේ විදියටම හෑලි ලියයි !![]()
![]()
මිනිස්සු කෑම බීම ගන්නේ ලෝබයෙන් , තන්හාවෙන් නෙවෙයි ද එතකොට ?
අපි කන්නේ ලෝබය , මෝහය නිසා - හැබැයි බුදුන් රහත් අය විතරක් කන්නේ වෙන හේතුවක් නිසාඔව්, අපි කනවා කියන සිද්ධියෙම කොහොමත් මෝහය යෙදිලම තියෙනවා. ලෝබයත් යෙදෙන්න පුලුවන්.

ado, meka ussanawa hode...මරලා විකුනන්න හිටියට වඩා ටිකක් ලොකු හරකෙක් සල්ලි දීල ගන්න
මස් කඩේ එකාට සල්ලි එකතු කරල දෙන
පුජා වලට උබලත් සම්මාදම් වෙනවද ??
ඌ ඒ සල්ලි වලින් කොහෙවත් හිටපු තව ඊට වඩා වටින සතෙක් මරන්න ගන්නවා..
එදාට මැරෙන්න හිටපු නැති සතෙකුත් කලින් මැරෙනවා
කට්ටියක් සාදු සාදු කියනව ..
ඇත්ත කියපන් .. අර උබල එකතු කරල දෙන සල්ලි වලින් නානා ගිහින් ගන්න හරකා ගැන උබලට දුකක් නෑ නේද ?
අපි කන්නේ ලෝබය , මෝහය නිසා - හැබැයි බුදුන් රහත් අය විතරක් කන්නේ වෙන හේතුවක් නිසා
අපි ඇවිදිද්දී මහන්සියට විවේක ගන්නේ ලෝබය , මෝහය නිසා - හැබැයි බුදුන් රහත් අය එහෙම කරන්නේ වෙන හේතුවක් නිසා
වගේ තමන්ගේ ආගමේ එක බේරාගෙන , තමන්ගේ ආගම තමයි ලෝකේ විශේෂම එක , පරම සත්‍ය කියලා ෆැන්ටසියේ ඇතුලේ ඉදන් ඒ ෆැන්ටසිය ඇතුලේ කියලා තියන දේවල් හොයන එක තමයි හැම ආගමකම උන් කරන්නේ .
අන්තිමටම හොයපු දේවල් මුකුත් හම්බෙච්ච එකෙක් නෑ .
උබ කරන්නත් ඕකම තමයි . .
ගිහින් බලන්නැතූව එලියේ ඉදන් කෑ ගැහුවා කියලා ධර්මතා වෙනස් වෙන්නැහැ. ධර්මතා උබට ගෝචර වෙන්නැහැ කියන්නේ ධර්මතාවය පවතින්නැහැ/ වෙන්නැහැ කියන එක නෙමෙයි.
මටත් ඒවා විශ්වාස කරනන් කියලා
ජෙප්පො පිළිමයක් අයින් කරාම බුදුදහම විනාසයි කියල කෑගහන දිලාන් මේකෙ දීල තියෙන ටෝක් බලපල්ලකො![]()

ෆැන්ටසිය හරි මොකක් හරි ගැන කතා කරන්න නම් මුලින් ඒක දැනගෙන ඉන්න එපැයි බං හරකෝ.... සොරි ඩිලාන්න්උබ කියනව උබ විශ්වාස කරන ෆැන්ටසිය ඉගෙන ගෙන එන්න කියලා . මටත් ඒවා විශ්වාස කරනන් කියලා
අපෝ ඔය ෆැන්ටසි මම කලින් ඉගෙන ගෙන තමයි යකෝ මේ කියන්නේ .ෆැන්ටසිය හරි මොකක් හරි ගැන කතා කරන්න නම් මුලින් ඒක දැනගෙන ඉන්න එපැයි බං හරකෝ.... සොරි ඩිලාන්න්
මුලින් ඒක ඉගෙන ගෙන වරෙන්. නැත්තං උඹ අහන ගොං ප්‍රශ්න වලට උත්තර දෙන එකාට උත්තර දෙන්න කලින් උඹට ඒවා උගන්නලා ඉන්න වෙනවා.

අපෝ ඔය ෆැන්ටසි මම කලින් ඉගෙන ගෙන තමයි යකෝ මේ කියන්නේ .

පේනවා
මුළු කතාවම සංක්ෂිප්තව මෙතන තියෙනවා ආයේ ඉගෙනගනන් නිකමට වගේ ඕනෙනම් වම්මික සූත්‍රය ඇසුරින්. ලොකු නුවණක් ඕනේ හැබැයි මේකෙන් අල්ලගන්න. ඔයාට අවුලක් වෙන එකක් නෑ කලින්ම ඔක්කොම ඉගෙනගෙන ඉවර නිසා.
කැමතිනම් බලපන්.
ඕක බලලා ඔය කියලා තියන දේවල් ඇත්ත කියලා මම විශ්වාස කරන්නද දැන් ඕන ??
කියලා තමයි.පේනවා![]()

උබ මොන වචනේ දාගත්තත් උබ කරන්නේ තමන්ගේ ආගමේ එක විශ්වාස කරන එක .මොකක්හරි කියවලා, බලලා විශ්වාස කරන එක නෙමෙයි ධර්මාවබෝධය කියන්නේ. ඒකට කියන්නේ සක්කාය දිට්ටිය උඩ දුවන ශාස්වත සහ උච්ඡේද දෘස්ටිය කියලා. සරලව "මේක මෙහෙම වෙනවා" කියන එක. ආයේ ඉතින් කියන්න තියෙන්නේ ඉගෙනගන්න ඒවා
ඉතිං හරකො ඔය වචන ටිකම අනිත් පැත්තට බලපන්කො...බුදුන් , රහතන් විතරක් ලෝබ , තන්හා නැති කරල කියලා උබ කොහොමද හරියටම දැනගත්තේ ?
උබ මොන වචනේ දාගත්තත් උබ කරන්නේ තමන්ගේ ආගමේ එක විශ්වාස කරන එක .
බුදුන් , රහතන් විතරක් ලෝබ , තන්හා නැති කරල කියලා උබ කොහොමද හරියටම දැනගත්තේ ?