මේක ක්ලයට් කෙනෙක්ගේ වැඩක් .. පොරගේ wordpress site එක redesign කරන්න මට දුන්නා මම කලේ අලුතෙන්ම localhost වල site එක පොර කැමති විදිය්ට design එක හැදුව... පොරගේ දැනට live තියෙන site එකේ post ටිකයි pages ටිකයි localhost එකේ හදන සිටෙ එක්ට ගන්න ඔනේ .. මේ වැඩේ කරගන්න ලේසි ක්‍රමයක් කියපල්ල්කො මචංලා...