මචන් ඕකනම් එච්චර හොද වැඩක් නෙවෙයි,
උබට ඕක චාජ් කර කර ඉන්නව අරෙන්න වෙන වැඩක් නැතිවෙයි,
ඕක හොදයි මචන් උබෙ වයිෆ් ට පොලේ යන්න, බබාලව පන්ති අරන් යන්න, උබෙ ඔෆිස් එක තියෙන්නෙ 30-40 KM වගෙ දුරකින් නම් ඔෆිස් යන්නත් පුලුවන්,
හැබැයි ෆුල් ටයිම් හයර් දුවන්කොට මචන් උබ ලෑස්තිවෙලා ඉන්න වෙනව එකදිගට 200+ KM...