1. ryanlive

    Questions Degree ගැන දන්න අයගෙන් help එකක් ?

    Degree ගැන දන්න අයගෙන් help එකක් ඕන මෙක මගෙන් අහපු දෙයක් ඒත් මේ ගැන මට idea එකක් නැහැ. දන්න කීපදෙනක් එක්ක කතාකරා, එක එක්කෙන එක එක දෙවල් තමා කියන්නේ. මෙ Age 29 Girl කෙනෙක්. ලන්කාවෙ Garment Field එකෙ Office එකක ජොබ් එකක් කරන්නේ. ජොබ් එකෙන් ඉස්සරහට යන්න Qualification එකක් විදියට, ජොබ් එක කරන ගමන්...
  2. ryanlive

    Questions Fiverr Cash Advance

    Fiverr Cash Advance එක ආයෙත් මගේ active වෙලා තියෙනව.. :rofl::rofl: Lap එකක් ගන්න හිටියේ ඒත් $300 කරන්න දෙයක් නැහැ.. මේක ගන්නේ නැතුව හිටියොත් ගාන වැඩි වේවිද ? කලින් $1000 ක් අරන් ගෙවවත් එක්ක .. මේ දවස් ටිකේ Order ටිකක් ආව එක දිගට එ නිසා තමා මන් හිතන්නෙ Active වෙලා තියෙන්නේ.. උබලගෙත් ඇවිත් ඇති...
  3. ryanlive

    Questions මේ Torch එක use කරල තියෙනවද ?

    Sanford Army Searchlight SF- 439SL- 2AA- BH BS මේ Torch එක use කරල තියෙනවද කවුරු හරි ? Father Gift එකක් විදියට ගන්න යන්නේ .. දැන් තියෙන ගොඩක් ඒව පොඩි වෙලාවයි බැටරි බහිනව. මේක 120 Minutes Continuous Working. මෙච්චර වෙලා තියන්න පුලුවන්ද ? අවුරුදු 2/3ක් Use කරන්න පුලුවන් වේවිද ?
  4. ryanlive

    Questions Draze Refund Help

    Seller Return කරන්න කියල කියපු item එකක්, return කරාට පස්සේ Daraz එකෙන් refund request එක cancel කරල. මේකට මොකද කරන්න පුලුවන් ? මන් Facebook එකේ පොඩ්ඩක් බැලුව මේ වගේ seen ගොඩයි .. බඩුත් නැහැ සල්ලිත් නැහැ. Consumer Affairs Authority එකට complain එකක් කරන්නේ කොහොමද ? මෙයාල මෙහෙම කරාම හොයල බලනවද ?
  5. ryanlive

    කැලේ යන මොලේ දැලේ දාගන්නේ කොහොමද ?

    මේ චැනල් එක මාරම වටිනව..
  6. ryanlive

    Questions 27 LED monitor එකක් courier කරන්න ?

    Courier service charges බලාගන්න webiste එකක් නැද්ද? 27 monitor එකක් තමා යවන්න ඕන ? monitor එකක් යවන්න මුන් පරෙස්සම් කරල යවාවිද? kandy ඉදන් Colombo යනවට වඩා එක ලේසි ? මෙ වගේ එකක් යවන්න කීයක් යාවිද ?
  7. ryanlive

    Questions කොල්ලුපිටිය හරියෙ හොද Cafe එකක්

    Kollupitiya / Bambalapitiya හරියෙ හොද Cafe එකක් recommend කරන්න පොඩි business meeting එකකට. 1 hour වගේ Laptop එක ඔපන් කරන් ඉන්න වෙනව 2 දෙනෙකුට. පට්ට ගනන් තැන් කියනන එපා. 1 hour වගේ හිටියට එලවන්නේ නැතිවෙන්න ඕන. අර MC එකේ food court එක වගේ නම් හොදයි ඒත් එතන mobile data වැඩ කරේ නැත්නම් කෙලවෙනවා.
  8. ryanlive

    Answered Room එකේ space ඉඩ වැඩිකරගමු

    මේකට කියන්නේ Shelf Bracket / L Bracket කියල ... මට මේක ඉස්සෙල්ලම සෙට් උනේ ඩරාස් එකෙන් ..ඒත් ඩරාස් එකේ මේක 2pcs 800 වගේ වෙනව shipping එක්ක.. මේක Hardware වල තියෙනව. L Bracket එකක් උනේ 125 LKR. L Bracket 3 යි , screw ඇණ 9 , Roll plug 9 ඔක්කොටම ගියේ 415 LKR. ලෑල්ලනම් ගෙදර අයින්කරල තිබුන එකක්...
  9. ryanlive

    Questions කෑගල්ලේ පැත්තේ ඉන්නෙ කවුද ? පොඩි උදව්වක් Land price ගැන

    කෑගල්ලේ Town එක හරියේ land perch එකක් 60 Lak විතර වෙනවද ? :shocked::shocked::shocked: St. Joseph's Girls' College එක ලග තමා Perch එක 60 Lak කියල තියෙන්නේ. එච්චර වෙනවද ? :confused: Land එකක් හෝ ගෙයක් හොයනව. Broker කෙනෙක් වගෙ දන්න ඉන්නවනම් කියන්න ?
  10. ryanlive

    Questions Black Spots on your Leg and Foot: Be Careful

    මගේ කකුලෙ මේ වගේ නහර ලොකුවට වගේම, වලලුකර හරියේ black spot වගේ තියෙනව. මේකට මන් හිතන්නේ හේතුව එක තැන ගොඩක් වෙලා ඉදගෙන ඉන්න එක .. සින්හල බෙහෙත් හරි , oil massage වගේ කරල ගොඩ දාගන්න පුලුවන්ද ?
  11. ryanlive

    Questions stainless steel kettle for wood stove ?

    මේ වගේ Stainless Steel whistling Kettle එකක් දර ලිපේ පාවිචි කරාට අවුලක් නැද්ද ? දැල්ල වැදිල මේකෙ තියෙන plastic කෑලි ටික උණු වෙලා යාවිද ?
  12. ryanlive

    Questions Me song eka mokakda ?

    Man on Fire 2004 move eke meka thiyenne
  13. ryanlive

    Answered ටින් එකෙන් බදු අයවෙන විදිහ හරියටම දැනගමු ?

    මටත් තිබුන ප්‍රශ්ණ ටිකක් ලස්සනට උත්තර දෙනව.. වැදගත් වේවි කියල දැන්මේ.
  14. ryanlive

    Questions Fibre Router 300 Mbps ?

    ඔයාල use කරන Fibre Router එක මොකක්ද ? මගේ Huawei HG8245H5. 200 Mbps තමා WIFI වැඩ කරන්නේ. Cable එකට 300 Mbps වැඩ. ඔයාලගෙ 300 Mbps WIFI speed වැඩ කරනවනම් use කරන Router එක මොකක්ද කියල කියනවද ? SLT කතා කරල මේක මාරු කරගන්න බැරි වේවිද ?
  15. ryanlive

    Questions Girl කෙනෙකුට Phone එකක් ?

    max budget එක 65ක් තමා තියෙන්නේ. 5G ගන්න එකේ තේරුමක් තියෙනවද ? මේ ගානට USED Iphone එකක් ගන්න එක හොදද ? කොහෙද ගන්න හොද? Samsung Galaxy A14 4G 6GB RAM 128GB Rs.63,989.00 Samsung Galaxy A14 5G 6GB RAM 128GB Rs.71,429.00 Samsung Galaxy M13 6GB RAM 128GB Rs.59,418.00 Samsung Galaxy M14 5G 6GB...
  16. ryanlive

    Questions Call of Duty Modern Warfare III SSD

    Call of Duty Modern Warfare III play කරන්න SSD එකක් ඕනෙද? OS එක නම් තියෙන්නේ SSD එකක් තමා.
  17. ryanlive

    Questions PHP වලින් EMAIL එකක් යවන්න CODE කරන එක හෙන අමාරු වැඩක්ද ?

    PHP වලින් EMAIL එකක් යවන්න CODE කරන එක හෙන අමාරු වැඩක්ද ? EMAIL එකක් දාන්න තැනක් තියෙනව ඒකට EMAIL එක TYPE කරල ENTER කරාම client ගේ Hosting එකේ තියෙන email inbox එකට ඒක යන්න ඕන. මේ වැඩේ දැන් ෆිවෙර් එකේ 10ක් එක්ක කතා කරා. ඔක්කොම වැඩේ කරන්නේ පුලුවන් කියල අරන්, Details දුන්නම reply කරන් නැතිව මග අරිනව.
  18. ryanlive

    Questions Soundpeats Capsule 3 Pro

    Soundpeats Capsule 3 Pro හරි SoundPEATS Air3 Pro use කරන්නේ කවුද ? ANC on කරාම noice එක 100% ම නැති වෙනවද ? SOUNDPEATS H1 එක ගන්න හිටියෙ , ඒත් ANC නැති නිසා ඒක ගන්න එක තේරුමක් නැහැ වගේ :yes::yes: Soundpeats Capsule 3 Pro , SoundPEATS Air3 Pro දෙකෙන් එකක් ගන්න බැලුවෙ. මේ review එකේ වගේ...
  19. ryanlive

    Questions 13 2010

    meka download karanna vidiyak thiyenawada ? seeds naha
  20. ryanlive

    Questions Famous move, short video හැදුවම copyright වෙන්නේ නැද්ද ?

    මෙහෙම famous move එකකින් කෑලි අරන් short video හැදුවම copyright වෙන්නේ නැද්ද ? OwlKitty 2.41M subscribers තියෙන channel එකක්. අවසර අරන් කරනවද දන්නේ නැහැ හැබයි:shocked::shocked::shocked:

    No contents