පුවක් ගෙඩියක් 10 යිමේ දැං තාත්තට බුලත්කොල 40ක් ගත්ත
පුවක් ගෙඩියක් 10 යි
බුලත් වැලක් හදා ගනින්කෝ ගෙදර සල්ලි දීලා ගන්නේ මොකටද
පුවක් එච්චර ගනන් ද? ගෙදර වත්තේ ගස්වල හැදුනු පුවක් ගෙඩි 400 ක් වික්කා ටවුමේ කඩේට ගිය සතියේ, එකක් රු. 4.00 ගානේ ගත්තේ.පුවක් ගෙඩියක් 10 යි
බුලත් වැලක් හදා ගනින්කෝ ගෙදර සල්ලි දීලා ගන්නේ මොකටද
Dolosbage paththe loku 5y, podi 3.50 yපුවක් ගෙඩියක් 10 යි
බුලත් වැලක් හදා ගනින්කෝ ගෙදර සල්ලි දීලා ගන්නේ මොකටද
ආයේ ගනන් ගියා ! ස්තීර ගානක් නෑ බන් වෙනස් වෙනවා...පුවක් එච්චර ගනන් ද? ගෙදර වත්තේ ගස්වල හැදුනු පුවක් ගෙඩි 400 ක් වික්කා ටවුමේ කඩේට ගිය සතියේ, එකක් රු. 4.00 ගානේ ගත්තේ.
Puwak 6.50පුවක් එච්චර ගනන් ද? ගෙදර වත්තේ ගස්වල හැදුනු පුවක් ගෙඩි 400 ක් වික්කා ටවුමේ කඩේට ගිය සතියේ, එකක් රු. 4.00 ගානේ ගත්තේ.
60i banwitak 50i![]()
ගොලෑ පුවක් කියන්නේ මොනවද බන් ?? ලපටි කාලෙම ගස් යට වැටිලා ලොන්ත පොල් උන ඒවාද ??පුවක් රුපියල් 10ක් වෙන්නෙ නෑ බන්, මාස හයකට විතර කලින් නම් 13-16 එහෙම වෙලා තිබ්බා
දැං අපේ පැත්තෙ ගෙඩියක් 3.50, උන් කඩාගෙනම යනවා නම් රුපියල් 2යි.
දැං අර ගොලෑ පුවක් ගන්න සීන් එකක් තියනවානේ, කිලෝ එක 65යි
ගොලෑ පුවකුයි ගඳපාන කොලයි කෑවා නං බුලත් කෑවා වගේ තමයි...පුවක් රුපියල් 10ක් වෙන්නෙ නෑ බන්, මාස හයකට විතර කලින් නම් 13-16 එහෙම වෙලා තිබ්බා
දැං අපේ පැත්තෙ ගෙඩියක් 3.50, උන් කඩාගෙනම යනවා නම් රුපියල් 2යි.
දැං අර ගොලෑ පුවක් ගන්න සීන් එකක් තියනවානේ, කිලෝ එක 65යි