1. T

    O/L ICT Online Class එකක්

    10 - 11 ශ්‍රේණි සඳහා ICT online, Individual (තනි තනිව) ඉගෙන ගැනීමට අවශ්‍ය සිසුන්ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විය හැක. මෑතක දී විශ්‍රාම ලත් කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළබඳ ගුරු උපදේශකවරයෙක් විසින් පංති පැවැත්වේ. ඉතා පහසු අයකිරීම්. PM කරන්න.
  2. T

    ගෙදර වැඩට හොඳ Drill Machine එකක්

    කලින් ආපු ලොට් එකක් කිව්වා, දැන් මිල ඊට වැඩිලු, රු. 8000/- කට ගත්තේ.
  3. T

    Daraz problem

    ඔව්. ඕඩර් එක දෙපාරක් කැන්සල් වුනා, ඒ කියන්නේ Proceed to pay ගිහින් කාඩ් එකෙන් ගෙවන්න ගියාට කාඩ් ඩිස්කවුන්ට් එක ලැබුණේ නැති නිසා ගෙව්වේ නැතිව හිටියා, ඊට පස්සේ My orders වල Payment pending විදියට තිබිලා කැන්සල් වුණා, ඔව්, ඒ අයිටම්ස් ටික වෙන එකවුන්ට් එකකින් ගන්න උත්සාහ කළත් ඉහත දෝෂයම ආවා, කාඩ් එක...
  4. T

    Daraz problem

    ඒ විදියටත් කරලා බැලුවා, ඒත් එහෙමමයි.
  5. T

    Daraz problem

    Daraz එකේ ලොගින් වෙලා Cart එකට items add කරලා Proceed to checkout ගිහින් Proceed to pay ගියාම මේ විදියට එන්නේ ඇයි ?
  6. T

    tricat ඉන්ජෙක්ෂන් එක ගැන විස්තර ටිකක් කියපල්ලකො

    පූසන්ට වැළඳෙන වයිරස් රෝග කීපයක් සඳහා Tricat vaccine එකෙන් ආරක්ෂාව සැලසෙනවා, මිල නම් වැඩියි තමයි, ඒත් ඒ වයිරස් ලෙඩ පූසන්ට හැදුණාම සුව කර ගන්න අපහසුයි, පශු වෛද්‍යවරුන් වෙතින් ප්‍රතිකාර කිරීමට සැලකිය යුතු මුදලක් වැය වෙනවා, පූසාත් දුක් විඳිනවා, එහෙම බලද්දී එන්නත සඳහා කරනු ලබන වියදම ඇත්තෙන්ම හොඳ...
  7. T

    Domex Pickup Request

    මගේ ප්‍රින්ටර් එකක් රෙපයාර් කරන්න කූරියර් සර්විස් එකේ එවන්නද කියලා ඇහුවාම එතැනින් කිව්වා එහෙම එවනවා නම් Prompt Express එකේ එවන්න කියලා. අනෙක් ඒවායේ එව්වාම ඩැමේජ් වෙනවා කිව්වා. ළඟ දී බදුල්ලෙන් එවාපු ප්‍රින්ටරයක උඩ කොටස කැඩිලා ආවා කිව්වා. Prompt Express එකේ එහෙම ඩැමේජ් වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ...
  8. T

    UPS වැඩ්ඩනේ උදව් ප්ලීස්

    මේක පරණ ආපු Victron බ්‍රෑන්ඩ් එකේ UPS එකක්. බැටරි 2 කින් වැඩ කරන්නේ, මේකේ මුහුණත කොටසේ සිට එන කේබලය සර්කිට් එක හා බැටරි සහිත ප්‍රධාන කොටසට සවිවන පින් වලට දෙපැත්තටම සවි කරන්න පුළුවන්. ඒක මුලින් තිබුණ විදිය මතක නෑ. කේබලය මේ පින් වලට සවිවන්නේ කේබලයේ කේබලයේ රතු පාට දාරය පැත්ත සුදුපාට ඊතලය සහිත පින්...
  9. T

    ලාෆ් ගෑස් හිස් ටැංකියට මොකෑ බන් කරන්නෙ?

    අපේ ගෙදරත් එකක් තියෙනවා, ikman.lk එකේවත් දාලා විකුණා ගන්න බැරි වෙයි ද දන්නේ නෑ.
  10. T

    Taking a bus to school in 1980s

    මං 1982 දී ගුරු පත්වීම් සම්මුඛ පරීක්ෂණයට පුත්තලමට බස් එකේ යද්දී පාර අයිනේ ඉස්කෝලෙක ගැහැණු ළමයින් කීප දෙනෙක් වට වෙලා මිස් කෙනෙකුගේ හිසේ උකුණන් බලනවා දැක්කා. පාරේ යන අයට පේනවා, විවේක කාලයේ දී වෙන්න ඇති, දැන් නම් එහෙම දේවල් හරි අඩුයි.
  11. T

    ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?

    මං තව කතාවක් කියන්නම්. 1982 දී ගුරු පත්වීම් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව මගින් තරඟ විභාගයක් පැවැත්වූවා. කිසිදු දේශපාලන බලපෑමක් නැතිව පත්වීම් දෙන බව ජනමාධ්‍ය මගින් පුන පුනා කීවා, ඒ නිසා මං මන්ත්‍රිවරු පස්සේ ගියේ නෑ. ඒත් අන්තිමට මන්ත්‍රිවරුන්ට ලැයිස්තුව එවලා, විද්‍යා/ ගණිත ගුරු පත්වීම් වලින්...
  12. T

    Illustrator දාගන්න උදව් ඕනේ

    Graphics card එකක් නම් නෑ. Onboard තියෙන්නේ.
  13. T

    Illustrator දාගන්න උදව් ඕනේ

    යාළුවනේ, මගේ දැනට තියෙන්නේ Dual Core මැෂින් එකක්, Windows 7 එක්ක, මේකට දාගන්න පුළුවන් Illustrator version එකක් කියන්න. හොයා ගන්න පුළුවන් වෙන්නේ කොහෙන් ද? Illustrator ඉගෙන ගන්න හොඳ Tutorials ටිකකුත් පුළුවන් නම් දාන්න. ස්තුතියි.
  14. T

    කජු - cashew nuts

    ඔව්, පහුගිය දවස්වල නමි ඩිලිවරි free තිබුණේ, Certis lanka courier එකේ එවන්නේ, මේ කූරියර් සර්විස් එක නම් එච්චර හොඳ නෑ, උන්ගේ බ්‍රාන්ච් එකට ආපු දවසට පහුවදායි සමහර විට පාර්සලය ගෙනැත් දෙන්නේ, ඒත් ගෙදරට ගෙනැත් දෙනවා, කජු නම් හොඳයි. ඕඩර් කරපු දා හෝ පසුවදා සංස්ථාවෙන් කූරියර් එකට භාර දෙනවා. (වැඩ කරන දින...
  15. T

    කජු - cashew nuts

    සයිට් එක දැන් වැඩ මචං. https://cashew.lk/product/wholes-polly-pack-1kg/
  16. T

    සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

    මාත් සතොසෙන් ඒ විදියට ඕඩර් කරලා හාල් ගත්තා, හාල් විවිධ වර්ග වලින් 5kg ගානේ ඕඩර් කරලා බිල රු. 2000 ට වැඩි වෙන්න තවත් මොනවා හරි ඕඩර් කළා. එතකොට හාල් විතරක්ම 20kg පමණ බර වෙනවා, ඇඳිරි නීතිය කාලේ නොමිලේ ප්‍රවාහනය කළා. දැන් නම් රු. 2ි00 වෙනවා ඩිලිවරි වලට. ගැටළුව තියෙන්නේ හලාවත සතොසෙන් ප්‍රවාහනය කරන්නේ...
  17. T

    ප්‍රින්ටර් අමතර කොටස් ගන්න තැනක්

    පාවිච්චි කරන ලද ප්‍රින්ටරයක් අලුත්වැඩියා කර ගැනීමට අමතර කොටස් ගන්න තැනක් කොළඹ තියෙනවා ද? පාවිච්චි කර අයින් කරන ලද පරණ ප්‍රින්ටර් තියෙන තැනකින් ගන්න පුළුවන් නම් හොඳයි. (අඩු මිලට අමතර කොටස් සොයා ගැනීමට තැනක්) Canon LBP 3050 ප්‍රින්ටරයක් අලුත්වැඩියා කර ගැනීම සඳහායි. දන්න තැනක් තියෙනවා නම් සඳහන්...
  18. T

    කජු - cashew nuts

    www.cashew.lk සංස්ථා කජු බලන්න. මං කීප වරක්ම ගත්තා, හොඳයි.
  19. T

    Softlogic Showroom එකෙන් Lap එක අරන් මාස 3 වත් නෑ

    මං තාම ගෙදර පාව්ච්චි කරන්නේ Dell Inspiron 1545 ලැපක්. UK වල ඉන්න lady කෙනෙක් ලංකාවට ආපු වෙලේ දුන්නේ, දැන් අවුරුදු ගානකට කලින්, ඒක ගෙනාවේ මට දෙන්නමයි, එහෙ refurbished එකක්, Genuine Windows 7 සමග, තාම හොඳටම වැඩ, එක වරක් කී බෝඩ් නම් මාරු කරන්න වුනා.

    No contents