Domex Pickup Request

-333-

Well-known member
  • Aug 3, 2014
    10,186
    13,061
    113
    33
    ෆින්ලන්ඩ්
    අවුලක් නැහැ.
    ගණන් නම් එක එක වෙලාවට එක එක ගණන්. සමහර දාට සෑහෙන්න වැඩි.

    Pick up පොර හොඳ එකෙක් නම් ඉක්මනට ඇවිත් ගන්නවා. නැත්තම් දවස් දෙක, තුනත් බලන් ඉන්න වෙනවා කෝල් කර කර.
     
    • Like
    Reactions: uttappu

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93

    මචන්, උන් item damage කරන්නෙ එහෙම නැත්ද? Expensive items deliver කරන්න safe ද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,992
    8,234
    113
    Chilaw
    මචන්, උන් item damage කරන්නෙ එහෙම නැත්ද? Expensive items deliver කරන්න safe ද?
    matabnam Domex, DEX (daraz) tamai set :D anith un serama pissu kelinne.

    mungeth samahara branches nam ehemai. mehe horana kisima awulak ne.
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,815
    2
    2,360
    113
    කොළොංපුරේ
    අවුලක් නැහැ.
    ගණන් නම් එක එක වෙලාවට එක එක ගණන්. සමහර දාට සෑහෙන්න වැඩි.

    Pick up පොර හොඳ එකෙක් නම් ඉක්මනට ඇවිත් ගන්නවා. නැත්තම් දවස් දෙක, තුනත් බලන් ඉන්න වෙනවා කෝල් කර කර.
    :yes:
     
    • Like
    Reactions: uttappu

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,061
    113
    33
    ෆින්ලන්ඩ්
    Camera lenses වගේ items
    ඒවනම් කොහොමද දන්නේ නැහැ. මම යවනකොට නම් සෑහෙන්න වෙලාව අරගෙන pack කරනවා, පොළොවේ ගැහුවත් වැඩිය දැනෙන්න නැති වෙන්න.

    හොදට pack කරන්න පුළුවන් නම්, සුදු ඉටි බෝල, rigiform, කාඩ් බෝඩ් හිර කරලා අවුලක් නැති වෙයි. බර, size වැඩි වෙන නිසා වැඩි පුර 500 ක් වගේ යයි.
     
    • Like
    Reactions: uttappu

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මගේ ප්‍රින්ටර් එකක් රෙපයාර් කරන්න කූරියර් සර්විස් එකේ එවන්නද කියලා ඇහුවාම එතැනින් කිව්වා එහෙම එවනවා නම් Prompt Express එකේ එවන්න කියලා. අනෙක් ඒවායේ එව්වාම ඩැමේජ් වෙනවා කිව්වා. ළඟ දී බදුල්ලෙන් එවාපු ප්‍රින්ටරයක උඩ කොටස කැඩිලා ආවා කිව්වා. Prompt Express එකේ එහෙම ඩැමේජ් වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ. තාම ප්‍රින්ටරය යැව්වේ නෑ, මේ සතියේ යවන්න ඉන්නේ. කොයිකටත් හෙඳෙටම පැකිං කරලා යවන්න ඕනේ.
     
    එහෙමත් scene එකක් ද! 🤔
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මචන්, උන් item damage කරන්නෙ එහෙම නැත්ද? Expensive items deliver කරන්න safe ද?
    Packing එක අනුව තමා. කොයි Delivery එකෙත් බඩු එහෙ මෙහෙ කරන්නෙ කිසිම ගානක් නැතුව. සමහරු ගහල තියෙනව පාර්සලේ Please Handle with care, බිදෙන සුළුයි කියල ඒත් උන් ඒව වාහනේට දාන්නේ විසිකරල. හොද පැකින් එකක් නැතිනං යවන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,795
    6,355
    113
    මගේ ප්‍රින්ටර් එකක් රෙපයාර් කරන්න කූරියර් සර්විස් එකේ එවන්නද කියලා ඇහුවාම එතැනින් කිව්වා එහෙම එවනවා නම් Prompt Express එකේ එවන්න කියලා. අනෙක් ඒවායේ එව්වාම ඩැමේජ් වෙනවා කිව්වා. ළඟ දී බදුල්ලෙන් එවාපු ප්‍රින්ටරයක උඩ කොටස කැඩිලා ආවා කිව්වා. Prompt Express එකේ එහෙම ඩැමේජ් වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ. තාම ප්‍රින්ටරය යැව්වේ නෑ, මේ සතියේ යවන්න ඉන්නේ. කොයිකටත් හෙඳෙටම පැකිං කරලා යවන්න ඕනේ.
    munge colombo idala kandy package ekak enna 4 days giya. handeling nam loku awulak na. fragile kiyala gahala tibbe e unata box eke side ekak damage wela tibba.
    e box eka hard cardboard damage wenna nam loku force ekak one.