1. T

    A good radio

    ගෙදර පාවිව්වියට මිල දී ගැනීමට හොඳ රේඩියෝ එකක් කියන්න පුළුවන් ද? කොහෙන් ද ගන්න පුළුවන්?
  2. T

    Union Bank

    මචංලා fixed deposit එකක් සඳහා Union Bank එක හොඳයිද? උඹලාගේ අදහස් දාපල්ලා.
  3. T

    Is Union bank good?

    මං ළඟ තියෙන රු. ලක්ෂ 10 පමණ මුදලක් ආයෝජනයක් ලෙස ස්ථාවර තැන්පතුවක් යොදා මාසිකව පොළිය ලබා ගැනීම සඳහා Union bank එක හොඳයි ද? එම බැංකුවේ පොළිය ටිකක් වැඩියෙන් ගෙවනවා. මචංලා, අදහස් දක්වන්න. ස්තුතියි.
  4. T

    හොඳ ENT Surgeon කෙනෙක්

    Good ENT Surgeon? මචංලා, මට කොළඹ දී චැනල් කරන්න හොද ENT surgeon කෙනෙක් ගැන කියන්න පුළුවන් ද? හදිසි අනතුරක් නිසා කනේ හට ගත් ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහායි. ලොකු උදව්වක්.
  5. T

    මිනුවන්ගොඩ - කොළඔ staff bus

    මිනුවන්ගොඩ - කොළඔ staff bus මිනුවන්ගොඩ සිට කොළඔට සතියේ දිනවල යන staff bus එකක contact number 1 ක් සඳහන් කරන්න පුළුවන් ද? මිනුවන්ගොඩ සිට කොළඔ ටවුන් හෝල් දක්වා යාමට අවශ්‍යව ඇත.

    No contents