1. T

    QR ගැටලුවක්

    මගේ බයික් එකට අදාළව පරණ QR එක ගන්න එකල පාවිච්චි කළ හා දැනටත් පාවිච්චි කරන මොබයිල් නම්බරය දුන්නාම පරණ QR එක පෙන්වනවා. ඒත් Eligible weekly quota 14L විදියටත් Balance Weekly quota 6.3 L ලෙසටත් පෙන්වනවා. මං අද තමයි QR එක (පරණ එකම) ගන්න උත්සාහ කළේ. තවම තෙල් ගහන්න ගියේ නෑ. මොබයිල් එකට මොකුත් Messages...
  2. T

    සුළඟින් වැටුණු පොල් ගසකින් ගැටළුවක්.

    පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස...
  3. T

    පිළිකාවට සිංහල වෙදකම

    පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
  4. T

    Daraz order delivery ගැටලුවක්

    Daraz එකෙන් දවස් 5 කට පමණ කලින් දාපු Order එකක් තාම ආවේ නෑ. ඒත් අද Tracking බලන කොට අද හවස Delivered ලෙස Update වෙලා. ඒත් මට එය ලැබුණේ නෑ. මෙයට හේතුව වෙන්න පුළුවන් වන්නේ මොකක් ද? Daraz එකේ දැන් e-mail වලින් පැමිණිලි කරන්නත් බැරි ද?
  5. T

    keyboard virus? please help

    Computer opens properties dialog when I am double clicking a folder icon or a shortcut icon. The keyboard keys are not working. Is this a result of a virus? How to remove it? Please help me. O/S is Windows 7. Thank you.
  6. T

    බුලත්කොහුපිටිය පැත්තේ කවුද ඉන්නේ?

    (කෑගල්ල) බුලත්කොහුපිටිය පැත්තේ කවුද ඉන්නේ? පොඩි උදව්වක් ඕනේ.
  7. T

    Colonoscopy help

    මගේ සමහර අසනීප තත්ත්ව නිසා Colonoscopy පරීක්ෂණයක් කරන්න වෙයි කියලා doctor කිව්වා. මේ සඳහා සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙක් ගැන දන්නවා නම් තොරතුරු ලබා දෙන්න. ඔයාලා මේ පරීක්ෂණය ට මුහුණ දිලා තියෙනවා නම් doctor කවුද හා අනෙකුත් අදාළ විස්තර සඳහන් කරන්න. මීගමුව නවලෝක හෝ කොළඹ රෝහලක් වුනත් කමක් නෑ. බොහොම...
  8. T

    මේක පිළිකාවට හොඳ බේතක් ද?

    https://fadnals.lk/product/vernolac/ Fadna කොම්පැනියෙන් හදන Vernolac පිළිකා සුව කරන්න හොඳයි ද? පාවිච්චි කළ අය ඉන්නවා ද?
  9. T

    CCTV Camera Help

    අපේ නිවස ඉදිරිපිට පාර අයිනේ CCTV කැමරා 2 ක් සවිකර ඇතත් රාත්‍රී කාලයේ දී ගමන් කරන වාහන වල අංක තහඩු ඒවායින් හඳුනා ගන්න පුළුවන්කමක් නෑ. පෙරේදා රෑත් නිවස අසල පාරේ අසරණ බලු පැටවුන් 4 දෙනෙක් ගෙනැවිත් දමා අතරමං කොට ගියා, නරුම මිනිසුන් දෙදෙනෙකු විසින් මෝටර් සයිකලයකින් ඇවිත්. වීඩියෝ එක තිබුණත් අංක තහඩුව...
  10. T

    Can an airplane passenger bring a laptop battery?

    මගේ Dell Inspiron 1545 ලැප්ටොප් එකේ බැටරිය දැන් නරක් වෙලා, මං යක්කල Neoview එකෙන් බැටරියක් Online ඕඩර් කරලා ගෙන්වා ගත්තා. රු 5450/- + 350/- වුනේ. දවසින් ගෙදරට එවුවා, ඒත් ඒක ලැප් එකට දාන්න බෑ. එක් පැත්තකින් ගොඩක් හිරයි. මං ඒ බව පින්තූර එක්ක WhatsApp මගින් දන්වා යවුවාම බැටරිය ආපසු එවන්න කීවා, ඒ...
  11. T

    facebook එකවුන්ට් එක හැක් වෙලා වගේ.

    මගේ facebook එකවුන්ට් එක suspend වෙලා තිබුණේ, එය ඉවත් කර ගැනීමට ඉල්ලීම් කරලා මං email මුකුත් යවලා තිබුණේත් නෑ තවම. අද එකවුන්ට් එකට ලොගින් වෙන්න හදන කොටම phone number එක ඉල්ලා තිබුණා එය verify කර ගැනීමට කියලා, එය දීපුවාම code එකක් ආවා, හැබැයි ඒ code එක ආවේ ලංකාවේ මොබිටෙල් අංකයකින්. එය දීපුවාම...
  12. T

    Facebook account suspended

    Facebook account එක Suspend වෙලා, හේතුව දන්නේ නෑ, අලුතින් හදලා ටික දවසයි ගත වුණේ, මේකට සම්බන්ධව Business Page එකකුත් හදලා තිබුණා, Fake account හදාපු එකක් නොවේ, Page එකේ නම Business එකේ නමින්ම ගන්න පුළුවන් වූ නිසා එය වටිනවා. මෙය Un-suspend කර ගන්න හරි විදිය කියා දෙන්න, මේ ගැන දන්නා උදවිය...
  13. T

    පොල් හොරු

    මචංලා, අපේ ගෙදර වත්තේ උඩහ පොල් ගස් වල පොල් නිතරම හොරු කඩනවා. මාස 2 කට වරක් අපි පොල් කඩන්න කලින් උඩහ ගස් වල පැසුණ පොල් වලු හොරු කඩා ගෙන ගිහින්. මේ හොරුන්ගෙන් පොල් ටික බේරා ගන්න විදියක් කියන්න පුළුවන් ද? අඩි 2 - 3 ක් පළල ලෝහ තහඩුවක් ගස වටේ රවුමට ඔතලා ඇණ වලින් සවි කළොත් හොරුන්ට ගසට නගින්න බැරි ද...
  14. T

    නොම්මර තහඩු ගන්නේ කොහොම ද?

    වාහනයක් එක් දින සේවයෙන් ට්‍රාන්සර් කර ගත්තාම පළාත වෙනස් නම් නොම්මර තහඩු අලුතින් ගන්නත් මුදල් ගෙවලා තියෙද් දී ඒ තහඩු එදාම දෙන්නේ නෑනේ. ඒවා ප්‍රින්ට් වෙලා ඉවර වුනාම ඒ බව දැනුම් දෙනවා ද? ඒවා ලබා ගන්නා විදිය කොහොම ද?
  15. T

    දම්රෝ පාරිභෝගික සේවාව දැන් හොඳ නෑ වගේ

    අපේ ගෙදර Innovex Inverter ශීතකරණයක් තියෙනවා, 2016 දී ගත්තු එකක්, සතියකට විතර කලින් ඉඳලා කූල් වෙන්නේ නැති ලෙඩක් ආවා. වැඩ කරන සද්දේ ඇහෙනවා, ඒත් කූල් වෙන්නේ නෑ. දම්රෝ පාරිභෝගික සේවා අංකයට පෙබ. 01 දින කතා කළා. ටෙක්නීෂියන් කෙනෙක් එවන්නම් කීවා බලන්න. ආවේ නැති නිසා අදත් කතා කළා. ඒත් නෑ. අපි දම්රෝ බඩු...
  16. T

    Facebook account recovery code

    මගේ e-mail එකට .......... is your Facebook account recovery code කියලා මේල් වරින් වර එනවා. මේ ඇයි? කවුරු හරි එකවුන්ට් එක හැක් කරන්න හදනවා ද? මේකට මොකක් ද කරන්න පුළුවන්?
  17. T

    TIN එක හදද්දී ගැටලුවක්

    TIN එක ගන්න පෝරමයේ ID නොම්මරය දුන්නාම Applicant has been registered in IRD කියලා එනවා. මේකට කරන්න ඕනා මොකක්ද?
  18. T

    ඩෙංගු උණට උදව්වක්

    අපේ අසල්වැසියකුට ඩෙංගු උණ හැදිලා, එයා කටුනායක පුද්ගලික සමාගමක වැඩ කරන අයෙක්. ඒ ආයතනයේ බොහෝ දෙනෙකුට ඩෙංගු උණ හැදුණාලු පසුගිය දිනවල. ඉතින් මෙයාත් උණ හැදිලා ගෙදර ආවා. පළමු දවසේ පට්ටිකා 160000, දෙවන දවසේ 154000, තුන්වන දවසේ 84000. එදිනම (ඊයේ) රෝහල් ගත කළා. අද උදේ වෙද්දී රුධිර පීඩනයත් තරමක් අඩු...
  19. T

    Sony Ericsson Phone Charger

    Sony Ericsson K750i මේ පෝන් එකට ගැලපෙන ඔරිජිනල් චාජර් එකක් හොයා ගන්න පුළුවන් තැනක් (මිල දී ගැනීමට) ගැන දන්නවා නම් කියන්න.
  20. T

    Travel Agency එකකට සුදුසු නමක්

    ලංකාවට එන සංචාරකයින් සඳහා සේවා ලබා දීමට අලුතින් ඇරඹීමට සිතා සිටින Travel Agency එකක් සඳහා සුදුසු නමක් යෝජනා කරන්න.

    No contents