ඇයි ලංකාව තව ක්‍රිකට් ගහන්නේ?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ICC දෙන කුට්ටිය බෙදා ගන්න

    qefmd7hwszyumw.gif
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    පාපන්දු තහනම්
    රගර් ගහන්න බෑ බලය ඇත්තො මරන්න එනවා.
    කැරම් තමයි තියෙන්නේ
    ඉතින් තාම ක්‍රිකට් ගහනවා, මන්ඩලේ උන් ගසා කෑවට රජයෙන් වියදමක නෑ නේ
    උබ තාම ක්‍රිකට් බලනවද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Thama world top 15 inna puluwan competitiveness eka ape domestic thiyana nisaa

    ekath nathi una dawasata test match ekake max 3 days thama :P

    UAE, Canada, Netherlands standard ekata wada ape domestic, school cricket hodaiyi

    But India, Australia, England, NZ, South Africa, Pakistan Level ekath ekka gattama bahala thiyanne domestic level eka
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕක නවත්තන්න පුළුවන් cricket බලන එක නැවැත්තුවා නම්. ඇඟේ හැප්පුණනත් ක්‍රීඩකයෙක් කියලා අඳුනගන්න බැරි වෙන තරමට උන් ගනන් ගන්නෙ නැත්නම් අන්න එදාට ඕක නවතී. අඩුම ICC එකෙන් හරි දෙන කුට්ටිය අඩු කරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    තවමත් අපේ ගොබ්බ රැල දක්ෂයි කියලා හිතාගෙන බලන අම්බරුවෝ ඉන්න නිසා
    අඩෝ උබ මටද කිව්වේ. :lol:
    ඔය මැච් එකක් දෙකක් පැරදුනාට ගන්න ගන්න එපා බන්. ඔහොම තමයි ක්‍රිකට්..