පදඩ හොරු රැලක් පාර්ලිමේන්තු යවලා ඒ මදිවට 2/3 කුත් දීලා දැන් පල කිව්වට යයිද? දැන් පක්ෂ දෙකයි තියෙන්නේ. සාමාන්‍ය ජනතාව සහ කපටි දේශපාලකයෝ. උබ හිතනවද ඕක ඇතුලේ ඉන්න උන් මේ ක්‍රමය වෙනස් කරන්න කැමති වෙයි කියලා. එතකොට උන්ටම කෙලවනවනේ බන්. ඉතින් එතකොට උන් සේරම සෙට් වෙලා බොහොම සුක්ෂම විදියට ජනතවට කෙලවන එක...