1. CodeMan

    ලංකාවේ කිසි දිනක දියුණු නොවෙන්න හේතුව පාර්ලිමේන්තුව චන්ද ක්‍රමයද?

    සර්වජන චන්ද බලයත් ලංකාවට ගැලපෙන්නේ නෑ
  2. CodeMan

    පරන ප්‍රියසාද් දැන් ප්‍රියසාද්

    වරදක් කරලා නැත්නම් ජාතියෙන් සමව ගන්නේ මොකද ?
  3. CodeMan

    එරෝසන් කෝ ඔයා ?

    බයි පෙනුම
  4. CodeMan

    Gadaffi Style

    There is another Mayor in Maharagama who deserve this
  5. CodeMan

    එරෝසන් කෝ ඔයා ?

    නිකමට ඇහුවේ
  6. CodeMan

    අරලියගහ මන්දිරය අසල දැන් තත්ත්වය

    රාජපක්ෂ බලය ගිලිහුනොත් ලෙසටම කෙළවෙන සෙට් එකක්.
  7. CodeMan

    අන්තරේ හෙට කොලබට 🔴doomsday

    @yapa100 යාපා, හෙට කොලබ ඉස්කෝල ළමයි යන එක අවදානම් ද ?
  8. CodeMan

    පෑඩ් නැ.

  9. CodeMan

    2000 න් පස්සෙ කෙල්ලන්ගෙ සුතු සෝස පාට වීමට හේතුව?

    අලුත් phone වල ෆොටෝ beautify option එක තියෙන නිසා
  10. CodeMan

    රජ ෆක් ඉතිහාසය

    පොත හම්බ උනා ! "ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්" ඇත්තද නැත්තද කියලා නම් දන්නේ නෑ නමුත් මේ පොත රාජපක්ෂලා විසින් රට පුරාම තිබු පොත් සාප්පු සහ පුස්තකාල වලින් ඉවත් කල බව කියනවා. ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට පළාතේ රාජකාරී කරීමේදී ඔහුට අත් දැකීමට ලැබුණු රාජපක්ෂ පරපුරේ කෙරුවාව මෙහි සඳහන් වෙනවා. අපේ රටේ මිනිසුන්...
  11. CodeMan

    BREAKING NEWS ගැස් මිල ඉහල දැමේ.

    කෝ අර ලපය හරි ගූපියෝ හරි ආවම අඩුවට හම්බ වෙයි කියන එකා තාම අවේ නැතෙයි ?
  12. CodeMan

    රඹුක්කන හොදම වීඩියෝ එක

    ඔන්න ඕක තමයි රටේ ගොඩ දෙනෙකුට වෙලා තියෙන්නේ. දෙයක් හරියට බලන්නේ කියවන්නේ නෑ. කම්මැලි
  13. CodeMan

    නූගත්තු ටික එකතුවෙලා අරගලේට කෙලියා නේද?

    එළකිරියේත් කසල ශෝධකයෝ සෑහෙන ප්‍රමාණයක් active වෙලානේ. සෙට් වෙලාම දුන්න ගේමක් වගේ

    No contents