1. CodeMan

    ළමා හිංසන-අලෙවිකරණ චෝදනාවෙන් පසු ස්වර්ණවාහිනී වැඩසටහන හකුළාගනී

    කොල්ලා යාළුවන්ට ගහන්න එපා කියන්නේ බැරි වෙලා හරි සර් උන්ට ගැහුවොත් පස්සේ කොල්ලට අම්බානකට කන්න වෙන බව දන්න නිසා වෙන්න බැරිද 🤔
  2. CodeMan

    දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව ආණ්ඩුවට ජනතා විරෝධය දැක්වීම කළුතරින් ආරම්භ කෙරේ..

    ඔය වගේ ස්වාධීන උද්ගෝෂණ ටිකක් ඉස්සරහට යනකොට මොකක් හරි පක්ෂයක් කොහෙන් හරි plug වෙලා වැඩේ අල කරනවා
  3. CodeMan

    මේ කතාව අපිට කොච්චර සමානද?

    ඒකනම් සිරාම උදාහරණයක්
  4. CodeMan

    16 වනදා ජනපති ජාතිය අමතයි

    අනේ බුදු සර් ... "ඉදිරියේ දී තවත් සහන දෙනවා" කියලනම් කියන්න එපෝ ...
  5. CodeMan

    Power cut නිසා ලංකාවේ tourism ප්‍රවර්ධනය කල සංචාරකයෝ ආපසු යති.

    tourism වලින් ගොඩ යාමත් හමාරයි.
  6. CodeMan

    දෙස් විදෙස් ඇස් මවිත කරවයි.. මහරජානෙනි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🖤🔥

    දූපතක් උනාම ඔහොම තමයි. නැව ගිලුනත් බෑන් චූන්
  7. CodeMan

    මොකක්ද බං උන්ඩියල් කියන්නෙ

    බොහොම හොඳ ලිපියක්. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව හවාලා, උන්ඩියල් ප්‍රවර්ධනය කරන ආකාරයත් සඳහන් උනානම් තවත් වටිනවා :lol:
  8. CodeMan

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    IMO it was the language barrier. I think he genuinely wanted to invited her to his home in Anuradhapura and may be give a meal. The wrong question here to ask "Are you married". Most of our ppl don't know that it is a personal matter and they are been judged specially when asked by a foreigner.
  9. CodeMan

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    which one? the security personal in port city or that naki fellow met in street ?
  10. CodeMan

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    https://www.youtube.com/channel/UCZD5OZHEyYG60lF8SBh_JVQ මෙන්න මෙකි නම් ලංකාව පච කරන සීන් එකක් තියෙන්නේ
  11. CodeMan

    Cabinet Reshuffle #BREAKING

    This shows the pathetic situation the present gov is in.
  12. CodeMan

    ඔයගොල්ලොත් මෙහෙමද?

    මාධ්‍යවේදියෙක් වෙයන්
  13. CodeMan

    යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති

    ඕකා ඇත්තටම ජෝකර් කෙනෙක් තමයි president වෙන්න කලින්
  14. CodeMan

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    ලංකාවේ ජෝඩුවක් මූට සෙට් වෙලා උන් උගේ පස්සේ ගියා නේ

    No contents