1. T

    UK ඉඳන් ,DHL මගින් ලැප්ටොප් එකක් ගේන්න

    මචංලා, UK ඉඳන් DHL මගින් ලැප්ටොප් එකක් ගේන්න වියදම කොච්චර විතර වෙයි ද? ලැප්ටොප් එක පාවිච්චි කරපු එකක් නොමිලේ හම්බ වෙන්නේ, tax එක කීයක් විතර ගෙවන්න වෙයි ද?
  2. T

    HUAWEI Y5P Notification Bar

    යාළුවනේ, මං පාවිච්චි කරන්නේ Huawei Y5P පෝන් එකක්, මේ ළඟදී ඉඳලා notification bar එක එන්නේ නෑ. ඒ වෙනුවට Search bar එකක් හා Suggested Apps කියලා එකක් එන්නේ, මේක හදා ගන්න විදියක් නෑ. Huawei customer support එකටත් කතා කළා, ඒ අයගේ උපදෙස් අනුවත් හරිගියේ නෑ. අන්තිමේ දී කිව්වා Service Centre එකට ගේන්න...
  3. T

    UK ඉඳන් ලැප්ටොප් එකක් ගේන්න

    UK වල පාවිච්චි කරපු ලැප්ටොප් එකක් නොමිලේ දෙන්න එහි අයිතිකරු කැමතියි, (බ්‍රිතාන්‍ය ජාතිකයෙක්) මෙය ලංකාවට ගෙන්වා ගන්න පහසුම විදිය මොකක් ද?
  4. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    උන්ගේ වොරන්ටි තාමත් නෑ, බැට්රිය ලෙඩ දෙද්දීම අලුතින් Lucas බැටරියක් දැම්මා. තාම නම් අවුලක් නෑ.
  5. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    Amaron GO බැට්රියක්. ඒකේ පොටෝ 1ක් නම් නෑ. වොරන්ටි කාඩ් එකෙයි, බිලෙයි පොටෝ නම් තියෙනවා.
  6. T

    AMARON බැටරියට අහුවෙන්න එපා

    ඌ කිව්වේ බං ටෙස්ට් කරන්න තියලා යන්න කියලා, ඌ චාජ් කරලා කියනවා බැටරිය හොඳලු, පහුවදා වෙනකොට ආයිත් වෝල්ටේජ් බැහැලා. උගෙන් වොරන්ටි ගන්න බැරි නිසා මීගමුවේ Amaron බැටරි ඒජන්ට් කෙනෙකුට භාර දුන්නා එතැනින් බැටරිය කොම්පැනි යවලා දැන් මාස ගණනක් වෙනවා, තාම විසඳුමක් නෑ. කොම්පැනියෙන් කීවාලු බැටරිය වෙනුවෙන්...
  7. T

    කුරුල්ලො එන ගස්

    හොරකැලේ වත්ත කිව්වේ හොරවංගුව පාරේ ( මහවැව - නාත්තන්ඩිය දක්වා ඇති) තියෙන වත්ත ද? පනිරෙන්දාව කැලේ මැදින් තියෙන පාර දැන් කාපට් කරලා, බෙන්ජි ගාමන්ට් එකට යන කන්ටේනර් නිතරම යනවා, ළමයි ගෙන යන ටාටා බස් උදේ හවස යනවා මේ පාරේ. එක් පැත්තකින් පොල් පර්යේෂණාගාර වත්ත තියෙනවා, ආයේ බිංගිරිය පැත්තේ යනවා නම් අපේ...
  8. T

    කුරුල්ලො එන ගස්

    බිංගිරිය හොඳ පැත්තක්, තාම නාගරීකරණය වෙලා නෑ, පරිසරය ලස්සනයි, මිනිස්සු හොඳයි, මං ඉන්නේ ඒ ආසන්න පනිරෙන්දාවේ.
  9. T

    අමානෝ ෂීට් වල හිල් වැසීම

    අපේ ගෙදර මඩුවක් හදන්න භාර දීපු මක බාස් ගේ වරද නිසා වහලයේ අමානෝ සෙවිලි තහඩු කීපයක අනවශ්‍ය තැන් වලත් ඇනය දාන්න සිදුරු කරලා, ඒත් ඒ තැන් වලට ඇන සෙට් වෙන්නේ නෑ, දැන් ඒ තැන් වලින් අහස පේනවා, වැහි වෙලාවට ඇතුළ තෙමෙනවා, මේ සිදුරු වහලා දාන්න හොදම විදිය මොකක් ද කියන්න පුළුවන් ද?
  10. T

    වල් උෟරු මස්,ඉත්තෑ මස් ඉස්සරහට වැඩි වෙයි..

    ඒක තමයි එහෙනම්, ඊයේ පෙරේදා දවසක කාර් එකකින් ආපු උන් වගයක් පනිරෙන්ඩාව රක්ෂිත වනාන්තරය මැදින් දිවෙන මාර්ගය අසල ගස් වල සිටි අහිංසක රිලවුන්ට වෙඩි තියලා මරලා කාර් එකේ ඩිකියේ දාගෙන ගියාලු. රිලවුන්ගේ මස් කනවා ද? මට ඊයේ ආරංචි වුනේ.
  11. T

    Samsung Galaxy S4 Zoom Repair

    Samsung Galaxy S4 Zoom ජංගම දුරකථනයේ screen එක back light වෙන්නේ නෑ. ඒත් screen එක touch කළාම responsive, මේ දෝෂය කුමක් ද? මේක රෙපයාර් කර ගන්න හොද තැනක් කියන්න පුළුවන් ද? කම්පැනි සර්විස් සෙන්ටර් එකට දුන්නොත් ලොකු වියදමක් යයි ද? දන්නා අය උපදෙස් දෙන්න. මං ඉන්නේ හලාවත. ස්තුතියි.
  12. T

    පුසෝන්ට vaccination ගහන්න ඔනේද ?

    Nobivac brand එකේ Tricat වැක්සීන් එක quality හොඳයි. Browns එකෙන් කරන්නේ.
  13. T

    Questions Fuel QR code + bike + registration problem

    චැසි නම්බරය වෙනුවට ආදායම් බලපත්‍රයේ අංකය යොදා බලන්න.
  14. T

    Vehicle number and chassis number mismatch

    දුම් සහතිකයේ තියෙන විදියට චැසි නම්බර් එක දැම්මාම මගේ නම් හරි ගියා.
  15. T

    Questions Fuel Pass Registration Issues ?

    Chassis No එක දුම් සහතිකයේ තියෙනවා, ඒකෙන් බලලා මං ගැහුවේ. අවුලක් ආවේ නෑ
  16. T

    පාපැදිය පේන්ට් කිරීම

    අවුරුදු 55 ක් විතර පරණ RALEIGH බයිසිකල් එකක් කෑලි වලට ගලවලා පේන්ට් කරවන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස් වල. මේ සයිකලයේ හැඬලය නිකල් / ක්‍රෝමියම් පේන්ට් කර ගන්න පුළුවන් තැනක් දන්නවා නම් විස්තර දෙන්න. ස්තුතියි. P.S. බයිසිකලය තියෙන්නේ හලා/ මාදම්පේ
  17. T

    බල්ලෙක්

    පිරිටන් පෙත්තක් දෙන්න.
  18. T

    ස්ථාවර තැන්පත් පොළියට බදු අය කරනවා ද?

    රජයේ බැංකු වල ස්ථාවර තැන්පත් සඳහා ගෙවන පොළිය වැඩි කර තියෙනවා. ඒ ලැබෙන පොළිය සඳහා බද්දක් අය කරනවා ද? ලැබෙන පොළී මුදල් ප්‍රමාණය මත හෝ තැන්පත් කරනු ලබන මුදල් ප්‍රමාණය අනුව ආදායම් බදු ගෙවිය යුතු වෙනවා ද?
  19. T

    Train ece colombo idan waikkalata yana hati cypn

    කොළඹින් හලාවත, පුත්තලම හෝ මාදම්පේ යන දුම්රියක නගින්න. මීගමුවට පස්සේ කට්ටුව, කොච්චිකඩේ, වයික්කාල යන දුම්රිය ස්ථාන පිළිවෙලින් හමුවේවි.
  20. T

    Online Vehicle Revenue Licence Service

    මං සතියකට කලිනුත් බයික් එකට ගත්තා, ඒකේ ලයිසන් එකත් ඉක්මනින්ම කුරුණෑගලින් ගෙදරට ආවා රෙජිස්ටර් පෝස්ට් එකේ. (වයඔ පළාත) පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න. ලොගින් වෙලා පළාත තෝරන්න. https://www.gov.lk/services/erl/es/erl/view/index.action

    No contents