දම්රෝ පාරිභෝගික සේවාව දැන් හොඳ නෑ වගේ

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපේ ගෙදර Innovex Inverter ශීතකරණයක් තියෙනවා, 2016 දී ගත්තු එකක්, සතියකට විතර කලින් ඉඳලා කූල් වෙන්නේ නැති ලෙඩක් ආවා. වැඩ කරන සද්දේ ඇහෙනවා, ඒත් කූල් වෙන්නේ නෑ. දම්රෝ පාරිභෝගික සේවා අංකයට පෙබ. 01 දින කතා කළා. ටෙක්නීෂියන් කෙනෙක් එවන්නම් කීවා බලන්න. ආවේ නැති නිසා අදත් කතා කළා. ඒත් නෑ. අපි දම්රෝ බඩු ගත්තේ ඒවායේ කොලිටිය හොඳ නිසා නොවුනත් ලබා දුන් පාරිභෝගික සේවාව හොද තත්වයේ තිබුණ නිසායි. දැන් නම් ඒකත් නෑ වගේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපේ ගෙදර Innovex Inverter ශීතකරණයක් තියෙනවා, 2016 දී ගත්තු එකක්, සතියකට විතර කලින් ඉඳලා කූල් වෙන්නේ නැති ලෙඩක් ආවා. වැඩ කරන සද්දේ ඇහෙනවා, ඒත් කූල් වෙන්නේ නෑ. දම්රෝ පාරිභෝගික සේවා අංකයට පෙබ. 01 දින කතා කළා. ටෙක්නීෂියන් කෙනෙක් එවන්නම් කීවා බලන්න. ආවේ නැති නිසා අදත් කතා කළා. ඒත් නෑ. අපි දම්රෝ බඩු ගත්තේ ඒවායේ කොලිටිය හොඳ නිසා නොවුනත් ලබා දුන් පාරිභෝගික සේවාව හොද තත්වයේ තිබුණ නිසායි. දැන් නම් ඒකත් නෑ වගේ.
    වැඩක් නෑ තමයි.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart
    2016 gaththa ekak nam dan aluth ekak ganin ban ... issara wage awurudu 25 yanakal electric item wala lifesapan dan na ...

    oka haduwath thawa tika dawasin thawa leda ei ..
     
    • Like
    Reactions: gamerlk

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    2016 gaththa ekak nam dan aluth ekak ganin ban ... issara wage awurudu 25 yanakal electric item wala lifesapan dan na ...

    oka haduwath thawa tika dawasin thawa leda ei ..
    ඒත් කොම්පෙෂර් එකට අවු. 10 ක වොරන්ටි එකක් තියෙනවා කියලායි තියෙන්නේ මචං.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,105
    113
    වැඩ කරන්න උන් වැඩට දාන්න කලින් කෝල් එකක් ගහගන්න ඕනෙ බන්..
    පාන්දර හරි කලින් දවසෙ හවස.

    එපාර එන එකාගෙ නම්බර් එක ගනින්..

    :( ලංකාවෙ සර්විස් නම් හරිම අමාරුයි , ලේ කෝප නොකෙර වැඩක් කරගන්න
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Oya eka eka branch wala heti ban.wena branch ekakata gihin kiyapan.
    පෙබ. 01 කතා කළේ 0337500500 පාරිභෝගික සේවා අංකයට. එය ලෝලුවාගොඩ පැක්ටරිය. ඒ අංකයෙන් කීවේ කම්ප්ලේන් එක දැම්මා, ටෙක්නීෂියන් කෝල් කරලා ඒවි කියලා. ආවේ නැති නිසා අද ආයෙත් ඒ අංකයටම කතා කළා. එවිට කීවේ ටෙක්නීෂියන්ට කෝල් කරලා උත්තරයක් මට කියන්නම් කියලා ඒත් උත්තරයක් කීවේ නෑ. ඉන් පසුව අද කතා කළා 0334678678 පාරිභෝගික සේවා අංකයටත්. එතැනට විස්තරය කීවාම චෙක් කරලා බලලා කීවේ දැනටමත් ටෙක්නීයන්ට ජොබ් එක දාලා තියෙන්නේ, එයි කියලා.

    දොර දෙකේ ශීතකරණයක් ද තියෙන්නේ?
    ගෙවල් හොරොව්පොතානේ ද?
    Innovex Inverter ආවේ දොර දෙක මචං. ගෙවල් නම් හලා/ මාදම්පේ කිට්ටුව.
    ------ Post added on Feb 6, 2024 at 11:15 PM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    ei bn poddak iwasapan. un eka eka pathi walata ena dawas thiyenwa. awilla issue eka balala warranty thiyenanam ewa balala gedarama hadanna puluwannam gedarama hadanwa nathnm aran yanawa salli badinna onanam salli bandata passe.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    වැඩ කරන්න උන් වැඩට දාන්න කලින් කෝල් එකක් ගහගන්න ඕනෙ බන්..
    පාන්දර හරි කලින් දවසෙ හවස.

    එපාර එන එකාගෙ නම්බර් එක ගනින්..

    :( ලංකාවෙ සර්විස් නම් හරිම අමාරුයි , ලේ කෝප නොකෙර වැඩක් කරගන්න
    දැන් බ්‍රාන්ච් වලට ටෙක්නීෂින්ලා නෑ වගේ. පැක්ටරියෙන් ටෙක්නීෂියන් කෙනෙක් එන කතාවකුයි කීවේ. මේක ගත්තේ හලාවතින්. මං හලාවතටත් කතා කළා. එතැනින් කීවේත් ටෙක්නීෂියන් එන්නේ පැක්ටරියේ ඉඳලා කියලායි.

    දොර දෙකේ ශීතකරණයක් ද තියෙන්නේ?
    ගෙවල් හොරොව්පොතානේ ද?
    Innovex Inverter ආවේ දොර දෙක මචං. ගෙවල් නම් හලා/ මාදම්පේ කිට්ටුව.
    2016 gaththa ekak nam dan aluth ekak ganin ban ... issara wage awurudu 25 yanakal electric item wala lifesapan dan na ...

    oka haduwath thawa tika dawasin thawa leda ei ..
    මාත් එහෙම හිතලා singer, abans. singhagiri, softlogic ඔන්ලයින් ඔක්කොම බැලුවා, මිල ගණන් එහෙම. මාර විදියට ගණන් ගිහින් තියෙන්නේ. VAT එකෙන් පස්සේ ද මන්දා එච්චර ගණන් ගියේ. මේ මගුලත් කැඩුණේ VAT එක වැදුනාට පස්සේනේ. ඉස්සර වගේ නෙමෙයි, දැන් හරි අමාරුයි මේ වගේ දෙයක් අලුතින් ගන්න.
    ------ Post added on Feb 6, 2024 at 11:25 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    Dan skilled technition un okoma rata yanawa.ena un lede hoyanna danneth ne.parana maka bassla enne
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ei bn poddak iwasapan. un eka eka pathi walata ena dawas thiyenwa. awilla issue eka balala warranty thiyenanam ewa balala gedarama hadanna puluwannam gedarama hadanwa nathnm aran yanawa salli badinna onanam salli bandata passe.
    මට නම් හදිස්සියක් නෑ. ගෙදරින් තමයි බර බරේ.

    Dan skilled technition un okoma rata yanawa.ena un lede hoyanna danneth ne.parana maka bassla enne
    මට ඉස්සර දවසක ඒකේ වැඩ කරන එකෙක් කීවා කල්පිටියෙන් කතා කළත් පහුවදා වෙද්දී ටෙක්නීෂියන් යනවලු හදන්න. දැන් එහෙම නැත්තේ ටෙක්නීෂියන්ලා නැති නිසාත් වෙන්න ඇති.
    ------ Post added on Feb 6, 2024 at 11:31 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    දොර දෙකේ එකක්ද මිට්ටෝ :P

    අපේ වොෂීන්මැෂීම කැඩිලා කෝල් කරාම පාට්ස් නෑ කිව්වා. අන්තිමට මම ඒ වෙන එකෙක් ගෙනත් උගේ ළග තිබ්බ කෑල්ලක් දාලා හදා ගත්තා. කම්පැනි සර්විස් එකට වඩා ගොඩක් අඩුවට ඔරිජිනල් කෑලිම දාලා පිටින් හදා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    මට නම් හදිස්සියක් නෑ. ගෙදරින් තමයි බර බරේ.

    මට ඉස්සර දවසක ඒකේ වැඩ කරන එකෙක් කීවා කල්පිටියෙන් කතා කළත් පහුවදා වෙද්දී ටෙක්නීෂියන් යනවලු හදන්න. දැන් එහෙම නැත්තේ ටෙක්නීෂියන්ලා නැති නිසාත් වෙන්න ඇති.
    ------ Post added on Feb 6, 2024 at 11:31 PM
    Ape softlogic eken gatta inverter ekak hadanna tech kenek awa nakiyek.u ewilla okoma maru karanna one kivva .masa 6kda koheda inna kivva parts enna.wena tech kenekta call karala baluwama hena podi ledak.edama fix kara.
     
    • Like
    Reactions: Brandy2020 and th62