අනුරට තව බැරි උනා පොඩි උන්ගෙන් හමබකරන් කන පගයලාව නියාමනය කරගන්න, කිව්වෙනම් ළමා කාන්තා හිංසනය නවත්තනවා අරකයි මේකයි තව බැරි උනා, කාන්තා ඇමතිනියක් ඉඳලවත් මේවට නිතියක් ගේන්න 🤦😂
උබලා මොකද හිතන්නෙ දුප්පත්කම නිසා දුප්පත් පොඩි උන් පෝසත් උන්ට use උනාට අව්ලක් නැද්ද
අශේන් කාරයත් ඔන්න ආය දුක මාකටින්...