අපේ අනුර සහෝදරයා විපක්ෂෙ හිටියා නම්
පලකෙ granite වර්ග අඟලකට ගියපු ගාණයි,
design එකට ගිය ගාණයි,
engrave කරන්න අකුරු වලට ගියපු ගාණයි,
කොමිස් විදියට ගියපු ගාණයි,
ඒ ගාණින් ගන්න තිබුණ තීන්ත ලීටර් ගාණයි,
ඔය ගාපු පාට වෙනුවට වෙන පාටක් ගාන්න ඕනි විද්‍යාත්මක හේතුවයි,
බස් එකකට වඩා ලොකු flex වලට නාස්ති...