1. Blair Solari

    ශුන්‍යතා දහම

    සිද්ධියම හිස් නේද. පනවන්න විදිහක් නැහෑනේ.
  2. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ප්‍රායෝගිකව කරපු අය ඉන්නවා. හොයපන්, හම්බෙයි.
  3. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ප්‍රායෝගිකයි කියලා උබ කියන්නේ උබ දන්න සීමාවේ ඇතුලේ ඉදන්නේ. ඒකට එහා තියෙන දෙයක් කියලා, ඒක අත්විදින්න පුලුවන් විදිහත් කියලා තියෙද්දී, උබ ඔය ප්‍රායෝගික කතාව කිය කිය ගියා කියලා වැඩක් තියෙද?
  4. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    කරන්න පුලුවන් අයටනේ මහන වෙන්න එන්න කියන්නේ. විනය නීති දාලා තියෙන්නේ ශාසනය දිගු කාලයක් පවතින්න. අනිත් එක සෙක්ස් බලෙන් නොකර ඉන්නැහැ කාමරාග, පටිඝ අනුසයම නැති උගුමන්ලා. ඒ නැතත් රූපාවචර, අරූපාවචර ලෞකික දැහැන් වඩන අයවත් සෙක්ස් පස්සේ යන්නැහැ. ඊට වැඩිය දැහැන් ගොඩක් සැපයි.
  5. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    sex එපා කියලා දැම්මේ හාමුදුරුවොන්ට විතරනේ. ගිහියෙක්ට සෙක්ස් කරන් ඉන්න පුලුවන් සෝවාන්, සකදාගාමී මාර්ගඵලවල.
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    නුවණට නුවණින් දකින්න ඕනේ. නිත්ය සංඤාවෙන් හඟින එක අසත්‍යය වෙන්නේ.
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    නිත්‍ය බල්ලෙක් පේන්න පුලුවන්ද?
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    නිරපේක්ෂ සත්‍යක් හම්බෙන්න බැහැනේ. හම්බෙන කෙනෙකුත් නැහැනේ. අනිත්‍යයි, අනාත්මයිනේ. එතන තියෙනවා කියලා හිතනවා ඔක්කොටම උත්තරේ.
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    සාපේක්ෂව බලන කතාවත් ගැලපෙන්නැහැ. වෙන කියන්න විදිහක් දන්නැහැ මන්. නිවන නිත්‍ය දෙයක් වෙන්නෙත් නෑහැ.
  10. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ඉතින්? ලෝබය, ද්වේශය, මෝහය මූලික වෙන්න බැරි ඇයි ඒක?
  11. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    x ගෙන් y ට කරදරයි. x ට කැමතියි. ඒ නිසා x බේරන්න y මරනවා. x, y දෙන්නටම ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ තැනක අපේ පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් තව කෙනෙක්ගේ ඒ අයිතිය නැති කරන එක හරිද? කලින් මූලාශ්‍ර වල නැහැ කියන එකෙන් විතරක් කොහොමද කියන්නේ කතාව බොරු කියලා? ------ Post added on 1780671701
  12. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    කවද, කොහොම රචනා කරත්, කතාව ඇත්තනම්?
  13. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ඇත්තටම එහෙම දෙයක් වෙලානම්?
  14. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    කතෘගේ intention එක කොහොමද බන් උබ කියන්නේ?
  15. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    නිකන් උදා. දැම්මේ, ඒ ඒ කෙනාගේ perspective වෙනස් කියලා පේන්නන්න.
  16. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ඒක තමයි කිව්වේ චේතනාව එලියෙන් බලලා කියන්න බැහැ කියලා. වැලි ගොඩට වැදපු කෙනා අෂ්ඨ සමාපත්ති ලාබියෙක් මට මතක විදිහට. තමන්ට වැඩිය වැඩ්ඩො ඉන්නවද, ඉදලා තියෙනවද කියලා දිවැසින් බලද්දි තමයි, තමන්ගේ ගුණය බුදු කෙනෙක්ගේ ගුණය එක්ක බලද්දි වැලි කැටයක් වත් නැහැ කියලා දැක්කේ. එතනින් පැහැදිලා වැන්දේ.
  17. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    මන් කිව්වේ අවස්ථා තුනේ, තුන් දෙනාගෙ තියෙන චේතනාව වෙනස් කියලා තමයි. චේතනාව එලියෙන් මනින්න බැරි නිසා තමයි, එලියෙන් පේන උදාහරණයක් දැම්මේ.
  18. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    පුනර්භවය දකින, ඉවරයක් නැති සසර දුක දකින කෙනෙක්, ඒකෙන් මිදෙන මාර්ගය දේශනා කරපු ශ්‍රාස්තෘන්වහන්සේට වඳින අවස්ථාවයි, අම්මගේ කීමට වඳින පොඩි ළමයෙකුයි, ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵල ලාබියෙක්, ඒ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරපු ශ්‍රාස්තෘන්වහන්සේට වඳින අවස්ථාවයි තුනම එක වගේ නැහැනේ. ඒ වගේ තමයි චේතනාවත්.

    No contents