1. 10ben

    Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

    තව අවුරුදු පහකින් නෙවෙයි අවු 10වත් යයි ආයිබොවං... එයා එහෙමත් කිව්වා...
  2. 10ben

    කුරුස යුද්ධ සම්බන්ධ කරල හදපු ෆිල්ම් නැද්ද?

    කිංග්ඩම් ඔෆ් හෙවන්... ඔර්ලැන්ඩෝ බැලුම්. කිංග්ඩම් ඔෆ් ලෙල්ලම... M රංජිත්.
  3. 10ben

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    පෝඩා පෝඩා පුන්ඩයාන්ඩි...🤣😂🤣😂
  4. 10ben

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    ලොකු පප්පා කියන කතා කවුද ගනන් ගත්තේ...🤣😂
  5. 10ben

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    දැන් එහෙම ලේසි වෙන එකක් නැහැ. බාබා වැංගෝ ආච්චි කියපු රතු මකරා අපේ රටේ පහල වෙලයි ඉන්නේ. ලෝකේ හැම රාජ්‍ය නායකයෙක්වම හදලා තමයි පස්ස බලන්නේ. අරිනිත් එක්ක.
  6. 10ben

    අනුර ජනාධිපති වුන සතුටට කිකිලීයෝ බිත්තර වැඩියෙන් දමයි. බිත්තර රු 10කින් පහලට. 🐓

    අනුර ජනාධිපති වුන සතුටට කිකිලීයෝ බිත්තර වැඩියෙන් දමයි. බිත්තර රු 10කින් පහලට. 🐓 සතියෙන් කිකිලියෝ අසතුටට පත් වුනේ ඇයි?
  7. 10ben

    උපුල් කුමාරප්පෙරුම සහරාන්

    උපුල් කුමාරප්පෙරුම... යකෝ කොඩි ගහා යට හාමුදුරුවෝ.
  8. 10ben

    පාස්කු වාර්තාව ලීක් වුණේ කොහොමද? - ''විහිළුකාරයින්ට උත්තර දෙන්නේ නෑ"

    කවුරුත් ඕක එලියට දාන්නෙ නෑ. දාන්න බැහැ. මොකද ඕක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව. ඇමරිකාවේ CIA එක සිද්දිය වුන අවස්ථාවේම ඔය ගැන හොයලා ඉවරයි. උන් වත් කියන්නේ නැහැ. මාලිමාවත් කරන්නේ හොයන එක නෙවෙයි සැකයේ වාසිය (ගෝටාභය දෝ?) හැමදාටම තියෙන්න අරින එකයි. රාජපක්ෂලට වරද යන විදිහට වැඩේ පස්සේ කැරකුවේ ඩයස්පෝරාවයි...
  9. 10ben

    AKD ඇඩ්මිනිස්ට්‍රේෂන්

    Meka "Wahalek" neweida Putha?
  10. 10ben

    🔴 මෙන්න පලිගන්නෝ................!!!!!!!!!!!!!

    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡 අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා. රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
  11. 10ben

    බිත්තර වසන්තයක් එයි.. රුපියල් 22ට මිල පහල වැටේ…

    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡 අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා. රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
  12. 10ben

    Ratan Tata Gal kolla?

    ලාබාලම CEO
  13. 10ben

    ආයෙත් බොරු බේගල් කෙබර මුසාවාදා ඇදබබා රට වටේ යන්නෑ ජයශ්‍රී මහා බෝ රජුනි ..🙏

    කාට හරි පුලුවන්ද මට මේ වීඩියෝ එකට "බුදු බණ පදයක්" සිංදුව දාලා දෙන්න?
  14. 10ben

    IMF ඒජකුලෙට, හඳුනා හාන්සි

    දෙයියනේ.... දයා ශාන්ත අයියගේ කෝට් එක..
  15. 10ben

    පොකට් දෙකේ කමිසේ ඇදලා එයා හරි හැන්ඩ්. 🥰

    මේ දවස්වල කෙල්ලන්ගේ කස් එකලු... අරිනි කොල්ලන්ගෙ ලු.
  16. 10ben

    ගිය ජූලි 22න් පස්සෙ එක වචනයක් කතා නොකර හිටපු චන්දිගාර් කෙල්ල හිටිහැටියෙම මගෙත් එක්ක කතාකරන්න ඕනි කියලා තියනවා. මොකක් හින්දා වෙන්න පුළුවන්ද? 🤔

    ප්‍රශ්නය: වචනයක් කතා නොකර හිටපු චන්දිගාර් කෙල්ල හිටිහැටියෙම මගෙත් එක්ක කතාකරන්න ඕනි කියලා තියනවා. මොකක් හින්දා වෙන්න පුළුවන්ද? උත්තරය: අපේ කරුමෙට වෙන්න ඇති
  17. 10ben

    අශාන්‍යා ප්‍රේමදාස / Ashanya Premadasa (✿◕‿◕✿)🔥

    මුංගෙ අම්මලාට ගහන්න ඕන මුලින්ම.. පව් පොඩි එවුන්.

    No contents