අද Cashew Corporation එකෙන් කෙනෙක් කතා කළා. මගේ ඕඩරය අද කූරියර් එකට බාර දෙනවා කිව්වා. එවන්නේ Certis Lanka Courier එකේ කීවා, පාර්සලය හෙට හම්බ වෙයි ගැටළුවක් තිබුණොත් කියන්න කීවා, සයිට් එක launch කළේ ඊයේ, මං 2 වන customer කීවා, Courier එකට delivery fees ඒ අය ගෙවලා එවන්නේ කීවා, දිගටම delivery free ද...