සීලිං ගසා ඇති නිවසක සිටින හූනන් හා මකුළුවන් මර්දනය කිරීම සඳහා සුදුසු මානුෂීය උපක්‍රම පිළිබඳව දන්නේ නම් කරුණාකර සඳහන් කරන්න.
කතා කරල එකගතාවයකට එන එක තමයි..සුදුසු මානුෂීය උපක්‍රම පිළිබඳව දන්නේ නම් කරුණාකර සඳහන් කරන්න.
මානූශීය ඒවා නෑ අමානුශීය ඒවා විතරයි තියෙන්නේ.සීලිං ගසා ඇති නිවසක සිටින හූනන් හා මකුළුවන් මර්දනය කිරීම සඳහා සුදුසු මානුෂීය උපක්‍රම පිළිබඳව දන්නේ නම් කරුණාකර සඳහන් කරන්න.
මේකට ඒ සත්තු අහුවෙන්නේ කොහොම ද? ගත්තේ කොහෙන් ද? කීය ද?View attachment 148634
මම මේක ගත්තා කැරපොත්තො ඇල්ලන්න. හූනොත් අහුවෙනවා. හැබැයි බිල්ඩ් කොලිටි එකනම් හෙන චාටර්.
මේකට ඒ සත්තු අහුවෙන්නේ කොහොම ද? ගත්තේ කොහෙන් ද? කීය ද?
මේකට ඒ සත්තු අහුවෙන්නේ කොහොම ද? ගත්තේ කොහෙන් ද? කීය ද?
------ Post added on Oct 22, 2021 at 12:19 AM
මගේ ගෙදර නෙමෙයි. මගෙන් අයෙක් උපදෙස් අහනවා, උපදෙස් ගන්න පුළුවන් ආයතනයක් තමයි අහන්නේ, ඒත් මං ඒ සතුන් මරනවාට කැමති නෑ. අසරණ සත්තු. හූනන් එහෙම ප්‍රයෝජනවත් කියලාත් හිතෙනවා, උන් මදුරුවන් එහෙම අල්ලන් කනවා මං දැකලා තියෙනවා.මානූශීය ඒවා නෑ අමානුශීය ඒවා විතරයි තියෙන්නේ.
පෙස්ට් ක්‍රොන්ට්‍රෝල් ආයතනයකින් උපදෙස් ගනින්..
වන් ශොට් නොකවුට්.
මෙහෙ පූසා එනකොට හුනොයි කරපොත්තෝයි හැංගෙනවා. කැරපොත්තෝ නම් මට අවුලක් නෑ., හූනෝ තමා කේස් එක. හතර අතේ බෙටි ගහනවා. එපා වෙනවා.මරන්නෙ නැතුව වඳ කරන්න විදියක් නෑ.මාත් මරන්න කැමති නැති නිසා මුකුත් නොකර හිටියා.හූනොයි කැරපොත්තොයි අම්බානෙට ගේ පුරාම.ඊට පස්සෙ අහම්බෙන් පූස් ගොයියෙක් ගෙනාවා.දැන් නම් බෙහෙතකට වත් හූනෙක් කැරපොත්තෙක් හොයාගන්න නෑ.
ඔව් බන් එපාවෙන්නෙ ඒක තමා.මෙහෙ පූසා එනකොට හුනොයි කරපොත්තෝයි හැංගෙනවා. කැරපොත්තෝ නම් මට අවුලක් නෑ., හූනෝ තමා කේස් එක. හතර අතේ බෙටි ගහනවා. එපා වෙනවා.
යකා නගිනව මට හූනො දැක්කමත් 
ගූගල් සර්ච් කරන්න Pest Control Sri Lanka කියලා එතකොට ඔක්කොම ආයතන ටික පෙන්නයි.. මරන් නැතුව විසදුම් නෑමගේ ගෙදර නෙමෙයි. මගෙන් අයෙක් උපදෙස් අහනවා, උපදෙස් ගන්න පුළුවන් ආයතනයක් තමයි අහන්නේ, ඒත් මං ඒ සතුන් මරනවාට කැමති නෑ. අසරණ සත්තු. හූනන් එහෙම ප්‍රයෝජනවත් කියලාත් හිතෙනවා, උන් මදුරුවන් එහෙම අල්ලන් කනවා මං දැකලා තියෙනවා.
කපුරු වතුරෙ දිය වෙනවද බන්?කපුරු දියකරපු වතුර හූනො ගැවසෙන තැන් වලට ස්ප්‍රේ කරාම අඩුවෙනව කියල අහල තියෙනව.
කැට පිටින්නං දියවෙන්නෙ නෑ... කුඩු කරල ටිකක් නටන්න වෙනව දියකරගන්න. ඒත් හරියට දියවෙන්නෙ නෑ...කපුරු වතුරෙ දිය වෙනවද බන්?![]()
පව් බන් උන්ව මර්ධනය කරන්න එපා. උනුත් හිටපුදෙන්. මිනිස්සු විතරක් නෙමේ මේ ලෝකේ ඉන්න ඕනේ. අපේ ගෙදර හූනෙක් ඉන්නවා ඌ මාර අසයි චොක්ලට් බිස්කට් වලටයි පාන් වලටයි. ඔය දෙක ගේන දවසට කොහෙ හිටියත් ඇවිත් ඉන්නවා කන වෙලාවට කකුල් දෙක ළඟටම වෙලා. පොඩි පොඩි කුඩු වලට කඩලා මන්නම් කන්න දෙනවා. පව් බන් අහිංසක සත්තු
හූනො තමයි එපා වෙන්නේ. ඉලෙක්ට්‍රික් බඩු අස්සේ රින්ගල ශෝර්ට් උනාම සනීපයි.

පව් බන් උන්ව මර්ධනය කරන්න එපා. උනුත් හිටපුදෙන්. මිනිස්සු විතරක් නෙමේ මේ ලෝකේ ඉන්න ඕනේ. අපේ ගෙදර හූනෙක් ඉන්නවා ඌ මාර අසයි චොක්ලට් බිස්කට් වලටයි පාන් වලටයි. ඔය දෙක ගේන දවසට කොහෙ හිටියත් ඇවිත් ඉන්නවා කන වෙලාවට කකුල් දෙක ළඟටම වෙලා. පොඩි පොඩි කුඩු වලට කඩලා මන්නම් කන්න දෙනවා. පව් බන් අහිංසක සත්තු
දානවා. අතුගාලා පිහදාලා දැම්මම හරි. උන් ඉතින් ටොයිලට් යන්න කියලායෑකක්කි දාන්නෙ නැද්ද උන්?